මට ඊයේ රෑ (පෙබරවාරි14, 2021) ඊමේල් එකක් ආවා ෆෝන් එකක Smart Warrenty කියලා එකක්.. බලනකොට ඒකේ Customer Details තියෙන්නේ මගේ First Name එකයි, ඊමේල් එකයි.. හච් (078-**) ෆෝන් නම්බර් එකකුත් තිබුනා.. Address එක නම් බියගම කියලා තිබුනේ..
Seller Details වලට තිබුනේ බියගම Phone Shop එකක Details..
කවුද එකෙක් මගේ Details වලට ෆෝන් එකක් අරන්..
ෆෝන් එකේ ව්ර්ගය POCO M3 කියලා එකක්..
මන් මේකට මොකද කරන්න ඕනේ? නීතිමය පැත්තට යා යුතුද?
Update: Phone Number එක Register කරලා තියෙන්නේ මගේ නමට නෙමෙයි කියලා හච් එකෙන් ඇහුවම කියුවා..
කඩේ උන් කියුවා ඊයේ මේ ජාතියේ Phone එකක් විකිණුනේ නෑ කියලා.. Warrenty එකේ Screenshots එවන්න කියුවා.. කම්පැනියත් එක්ක බලලා අද දවස ඇතුළත කියන්නම් කියුවා..

Last edited: