මගේ නම් හරි ගියා

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මගේ නම් හරි ගියා

    මගේ SLT ADSL speed 1 නම් හරි ගියා,,
    මේ බලාපල්ලකෝ තිබුනාටත් වඩා දැන් SPEED



    attachment.php

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Attachments

    • untitled.JPG
      untitled.JPG
      22.1 KB · Views: 98

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සුදු මහත්තයා;7529989 said:
    machan patta speed ne. :P

    ඒකනොවැ බන් මම කිව්වේ,,උඹලා නිකන් බොරුවට කෑ ගහනවා,SLT එකේ උන් කිසිම වඩකට නැහැ කියලා,,බලා පල්ලාකෝ මම නම් හිතන්නේ දැන් ල0කාවේ හරියට වෙලාවට නිවැරදිව වැඩක් කරන එවුන්ට ඉන්නෙ SLT ADSL Section එකේ ඉන්න එවුන් විතරයි,,
    අන්න ඒක උඹලත් තේරුම් ගන්නවා නම් හොදයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::oo::baffled::baffled::oo::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම SLT විතරයි බං වැඩක් කරන මිනිසුන්ට ඉන්නෙ.. උන්ගෙ සේවයත් උපරිමයිනේ.. බලපංකො.. මට මාර සතුටක් දැනුනා උන් ගැන..:angry:
    මානසිකව වැටිලා තව පොඩ්ඩෙන් දනහිස තුවාල වෙනවා..:(