මගේ නම රමේෂ් අනුරාධ

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔන්න ඔය මැරෙන්න කියල බිව්ව බෙත් වලින් තමයි මචං උඹට අද ඇවිත් තියෙන ලෙඩ ටික ඇවිත් තියෙන්නේ. දැන් තියෙන්නේ අපිටත ඔය පෙති ටිකක් බොන්න උඹගේ threads ටික බලල. සෙත්තපොච්චි වෙන්න ම.:eek:
     

    AnuradhaRa

    Well-known member
  • උබ අද නේද කොහෙද යනව කිව්වෙ
    අද යන්න වෙන්නෙ නෑ බං.
    මං යාලුවෙක් එක්ක යන්න බැලුවෙ
    ඌට අද උදේ වරුවෙ බෑලු
    ලබන ඉරිද අනිව යනව :yes: උඹලට විස්තරේ පස්සෙ දානව කොහොමත් (y)
     

    AnuradhaRa

    Well-known member
  • උඹල මාව දැනගත්තට මට අවුලක් නෑ
    ගමේ එකෙක් දැක්කොත් ටිකක් ලැජ්ජයි :P

    next, try ekedi panadol pethi 40k wage beepan bro.
    Good luck! :ROFLMAO:
    ආයෙ එහෙම කරන්න බලාපොරොත්තුවක් නෑ
    හැබැයි වයසට ගිය කාලෙක ඕනවෙයි..
    ------ Post added on Dec 5, 2021 at 8:48 AM
     

    AnuradhaRa

    Well-known member
  • Adsense patan ganin machan. Web tikak puluwanne dan. Oya site ehema hadanne. :lol:
    එහෙම ලොකුවට බෑ බං.. මම ෆෝම් එකක් හැදුව තොරුතුරු ටිකක් එකතු කරගන්න
    අපේ නංඟිට සපෝට් එකක් විදියට. නැත්තං ගෙවල් ගානෙ ගිහින් තොරතුරු ගන්න ගියාම එයාට එපා වෙනවනෙ
     

    Sen-lu

    Well-known member
  • ආයෙ ඉතින් බොරු කියන්න ඕන නෑ නෙ මට නම් උඹ කියන ඒව සත පහකට විස්වාස නෑ බං. හෙන බොරුකාරයෙක්ගෙ වයිබ් එකක් උඹෙන් එන්නෙ. ඔන්න බොරුවට එක එක ඒව දාන්නෙ නැතුව මම ඇත්තම කිව්ව. සමහරවි උඹ ඇත්තම කියනව වෙන්න ඇති IDK.