පැටියා;17311786 said:කිවුවට අමනාප වෙන්න එපා ඕකට සමාන ප්රඩක්ට් එකක් දැනටමත් තියනවනෙ. මේක වැඩියම පාවිච්චි වෙන්නෙ ලෙඩ්ඩුන්ට, ඔත්පල අයට වගේ. ඔයාගෙ වැඩේටත් පාවිච්චි කරන්න පුලුවන්.
![]()
Unconscious වල ඉඳන් conscious Stage එකට ආවද කියල බලා ගන්න මේ අයිට්ම් එක යූස් කරනවා..

One to One විදියටනේ මචෝ මේ වැඩේ යන්නේ ඒත් මෙයා කියලා තියෙන්නේ Many to Many යන විදියක්..
Many to One විදියත් හරි එහෙනම් උදා:- හොටෙල් වල bell එකත් ගන්න පුලුවන්..
මේ කන්සෙප්ට් එකක් විදියට අපේ කොල්ලගේ වැඩේට සප් එකක් දෙමු..

Many to One විදියත් හරි එහෙනම් උදා:- හොටෙල් වල bell එකත් ගන්න පුලුවන්..
මේ කන්සෙප්ට් එකක් විදියට අපේ කොල්ලගේ වැඩේට සප් එකක් දෙමු..