මගේ නව නිපැයුමට like කරලා support කරන්න

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පැටියා;17311786 said:
    කිවුවට අමනාප වෙන්න එපා ඕකට සමාන ප්‍රඩක්ට් එකක් දැනටමත් තියනවනෙ. මේක වැඩියම පාවිච්චි වෙන්නෙ ලෙඩ්ඩුන්ට, ඔත්පල අයට වගේ. ඔයාගෙ වැඩේටත් පාවිච්චි කරන්න පුලුවන්. :)

    $_10.JPG

    Unconscious වල ඉඳන් conscious Stage එකට ආවද කියල බලා ගන්න මේ අයිට්ම් එක යූස් කරනවා..:yes::yes::yes:

    One to One විදියටනේ මචෝ මේ වැඩේ යන්නේ ඒත් මෙයා කියලා තියෙන්නේ Many to Many යන විදියක්..
    Many to One විදියත් හරි එහෙනම් උදා:- හොටෙල් වල bell එකත් ගන්න පුලුවන්..

    මේ කන්සෙප්ට් එකක් විදියට අපේ කොල්ලගේ වැඩේට සප් එකක් දෙමු.. :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Unconscious වල ඉඳන් conscious Stage එකට ආවද කියල බලා ගන්න මේ අයිට්ම් එක යූස් කරනවා..:yes::yes::yes:

    One to One විදියටනේ මචෝ මේ වැඩේ යන්නේ ඒත් මෙයා කියලා තියෙන්නේ Many to Many යන විදියක්..
    Many to One විදියත් හරි එහෙනම් උදා:- හොටෙල් වල bell එකත් ගන්න පුලුවන්..

    මේ කන්සෙප්ට් එකක් විදියට අපේ කොල්ලගේ වැඩේට සප් එකක් දෙමු.. :yes::yes::yes:

    තනි බට්න් එකෙන් එලාම් කීපයක් වැඩ කරවන්නත් පුලුවන් ඕවගෙ
    බට්න් කීපයකින් තනි එලාම් එකක් වැඩ කරවන්නත් පුලුවන් ඕවගෙ
    ඕනෙ නම් ක්‍රම දෙක මික්ස් කරලා පාවිච්චි කරන්නත් පුලුවන් :P

    Alarm එකට අමතරව LED Indicator එකකුත් තියනවා මේවගෙ :rofl:

    මම ගෙදර සෙට් කරලා තියෙන්නෙ බට්න් දෙකකින් තනි එලාම් එකක් වැඩ කරන්න :D
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis