මේ මගෙ හයවැනි cover song එක හිතනව හැමෝම කැමතිවෙයි කියලා. ඉස්සරහට මගෙ හඬින් අහන්න කැමති ගීත මොනවද කියලත් කියන්න. හිතනව හැමෝටම දැනෙන ගීයක්වෙයි කියලා.. Subscribe කරල නැති හැමෝම මගෙ Channel එක Subscribe, Like කරල comment කරන්න.
ගොඩාක් ස්තුතියී හැමදාම මගේ GTB TUNES Channel එක්ක රැඳිල ඉන්න.
