මගේ නැන්දගේ දුව ගැන ප්‍රශ්නයක්

toga boy

Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    dan inna hamotama oya prasnay thiyanawa ekkanakta ekak madi dakak ona mai:P
    yalu oya case wadiya hithanna epa mokada ubala kellta bala kalouth thiyana love eka wadi wenawa eka nisa paduwa hitiyanam hari kellatama epa wei
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොකක්ද බං ඔය සස්ටජන් කේස් එක කියන්නෙ..?

    නිබුල්ලු දෙන්නෙක්ට සස්ටජන් පිටි එකක් ගන්න සල්ලි එකතු කරන්න ආව එකෙක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිබුල්ලු දෙන්නෙක්ට සස්ටජන් පිටි එකක් ගන්න සල්ලි එකතු කරන්න ආව එකෙක්

    http://www.elakiri.lk/forum/showthread.php?t=1617041
    ආහ්.. ඒකද සිද්ධිය.. මමත් කොමෙන්ට් කලා ඕකට.. බොරු බං උගේ.. ගොන් ආතල් එකක් ගන්න ඇවිත්..:growl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oya podi kaale ohoma thama bn kello..Awrudu 23 yanakam lassana kollo hoyanawa,ita passe salli kaara kollo hoyanawa..Aye hoyanna deyak na wena kollek innawa..Yaluwata hetama kiyanna A to Z..Dennath ekka kathawela kellage hora affair eka hariyatama alla ganna..Ita passe dena dewal deela ganna thiyana dewal aran lv ekata dot 1 thiyala wena girl kenekta set wenna..Amathaka una mekath kiyanna oni..Sunday follow karanna kella yana than..jaya weewa!
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අයියා මමයි;16722244 said:
    වැඩේ සුවර් බන්. මම ෆොන් එකෙ හොරෙන් අරන් බැලුවා, එවපු මැසේජ් වගයකුත් තිබුනා, ඒ මැසේජ් වල ටයිම් එකේ හැටියට මගේ යාලුවා එවපු එව්වා වෙන්න බැ,
    උඹ ටයිම් මග=ලක් කියන්නේ යාළුවගේ නම්බර් එක දන්නෙ නැද්ද බං. නම්බර් එක බලාගෙන කොල්ලා කව්ද කියලා බලපං... මැසේජ් මොන වගේද කියලා බලලා කන්පර්ම් නම් නංගිගෙන් කෙලින්ම අහපං... මොකද උ උබේ හොදම යාලුවා හන්දා උව තවත් රවට්ටන්න දෙන්න එපා...:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ටයිම් මග=ලක් කියන්නේ යාළුවගේ නම්බර් එක දන්නෙ නැද්ද බං. නම්බර් එක බලාගෙන කොල්ලා කව්ද කියලා බලපං... මැසේජ් මොන වගේද කියලා බලලා කන්පර්ම් නම් නංගිගෙන් කෙලින්ම අහපං... මොකද උ උබේ හොදම යාලුවා හන්දා උව තවත් රවට්ටන්න දෙන්න එපා...:no:
    ඔව් ඒක ඇත්ත.. හැබැයි මූ ඔය ප්‍රශ්නෙට අතදාන්න ගිහින් අන්තිමට මූ වැරදිකාරයා වෙයිද දන්නෑ.. මට නම් හොඳ කරන්න ගිහින් ඔහොම දේවල් අනන්තවත් වෙලා තියෙනවා බං.. එදා ඉඳන් මගේ ප්‍රශ්නෙකට ඇරෙන්න අනුන්ගෙ ප්‍රශ්න වලට නම් අතදාන්න යන්නෑ..:no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඒක ඇත්ත.. හැබැයි මූ ඔය ප්‍රශ්නෙට අතදාන්න ගිහින් අන්තිමට මූ වැරදිකාරයා වෙයිද දන්නෑ.. මට නම් හොඳ කරන්න ගිහින් ඔහොම දේවල් අනන්තවත් වෙලා තියෙනවා බං.. එදා ඉඳන් මගේ ප්‍රශ්නෙකට ඇරෙන්න අනුන්ගෙ ප්‍රශ්න වලට නම් අතදාන්න යන්නෑ..:no:
    අනිවා. අන්තිමට එරික් සොල්හයිම්ට වෙච්ච දේ තමා වෙන්නේ.. :(
     
    119elakiri

    Active member
  • යාලුවනේ, අපේ නැන්දගේ දුව මේ අවුරුද්දේ A/L කරන ගැනු ලමයෙක්

    ආආආඅ ඈත්තද අපි හිතන් හිටියෙ නැන්දගේ දුව පිරිමි ලමයෙක් කියල