සස්ටජන් කේස් එකක් වගේ..
මොකක්ද බං ඔය සස්ටජන් කේස් එක කියන්නෙ..?
සස්ටජන් කේස් එකක් වගේ..
මොකක්ද බං ඔය සස්ටජන් කේස් එක කියන්නෙ..?
නිබුල්ලු දෙන්නෙක්ට සස්ටජන් පිටි එකක් ගන්න සල්ලි එකතු කරන්න ආව එකෙක්

නිබුල්ලු දෙන්නෙක්ට සස්ටජන් පිටි එකක් ගන්න සල්ලි එකතු කරන්න ආව එකෙක්මොකක්ද බං ඔය සස්ටජන් කේස් එක කියන්නෙ..?
නිබුල්ලු දෙන්නෙක්ට සස්ටජන් පිටි එකක් ගන්න සල්ලි එකතු කරන්න ආව එකෙක්
http://www.elakiri.lk/forum/showthread.php?t=1617041

උඹ ටයිම් මග=ලක් කියන්නේ යාළුවගේ නම්බර් එක දන්නෙ නැද්ද බං. නම්බර් එක බලාගෙන කොල්ලා කව්ද කියලා බලපං... මැසේජ් මොන වගේද කියලා බලලා කන්පර්ම් නම් නංගිගෙන් කෙලින්ම අහපං... මොකද උ උබේ හොදම යාලුවා හන්දා උව තවත් රවට්ටන්න දෙන්න එපා...අයියා මමයි;16722244 said:වැඩේ සුවර් බන්. මම ෆොන් එකෙ හොරෙන් අරන් බැලුවා, එවපු මැසේජ් වගයකුත් තිබුනා, ඒ මැසේජ් වල ටයිම් එකේ හැටියට මගේ යාලුවා එවපු එව්වා වෙන්න බැ,

උඹ ටයිම් මග=ලක් කියන්නේ යාළුවගේ නම්බර් එක දන්නෙ නැද්ද බං. නම්බර් එක බලාගෙන කොල්ලා කව්ද කියලා බලපං... මැසේජ් මොන වගේද කියලා බලලා කන්පර්ම් නම් නංගිගෙන් කෙලින්ම අහපං... මොකද උ උබේ හොදම යාලුවා හන්දා උව තවත් රවට්ටන්න දෙන්න එපා...![]()

අනිවා. අන්තිමට එරික් සොල්හයිම්ට වෙච්ච දේ තමා වෙන්නේ..ඔව් ඒක ඇත්ත.. හැබැයි මූ ඔය ප්රශ්නෙට අතදාන්න ගිහින් අන්තිමට මූ වැරදිකාරයා වෙයිද දන්නෑ.. මට නම් හොඳ කරන්න ගිහින් ඔහොම දේවල් අනන්තවත් වෙලා තියෙනවා බං.. එදා ඉඳන් මගේ ප්රශ්නෙකට ඇරෙන්න අනුන්ගෙ ප්රශ්න වලට නම් අතදාන්න යන්නෑ..
