මගේ පපුවෙ ලැගුම් ගන්න
[FONT="]උන්ඩවරුනි මෙහෙට එන්න[/FONT]
[FONT="]මගේ පපුවෙ ලැගුම් ගන්න.[/FONT]
[FONT="]මල් කළඹක් අරන් ආව [/FONT]
[FONT="]සතුටින් පිළිගන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]“ගරු කටයුතු ඔබ තුමාගෙ පැමිනීම[/FONT]
[/FONT]
[FONT="]“ගරු කටයුතු ඔබ තුමාගෙ පැමිනීම[/FONT]
[FONT="]අපට හරිම ආඩම්බරයක්.”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දශක ගනන් ගෙවී ගියා[/FONT]
[/FONT]
[FONT="]දශක ගනන් ගෙවී ගියා[/FONT]
[FONT="]හැමදාත් ඔබ සිටියා[/FONT]
[FONT="]ඇවිත් අපව බලල ගියා[/FONT]
[FONT="]හැදාකම එන්න[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සිය දහසින් එන්න [/FONT]
[/FONT]
[FONT="]සිය දහසින් එන්න [/FONT]
[FONT="]අපේ පපුවෙ ලැගුම් ගන්න[/FONT]
[FONT="]අනාගතෙත් එන්න[/FONT]
[FONT="]මගේ දරුව සූදානම් [/FONT]
[FONT="]ඔබට පපුව දෙන්න.[/FONT]

