..::[මගේ පරණ කාසි කලෙක්ෂන් එක]::..

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මස්ස කියන කාසි 5ක් මම ගාවත් තියෙනවා,එවා 1100 ගණන් වල නෙද ?අපෙ ගෙදර කුනු වතුර වල හරද්දි අයින් කරපු පස්, ගේ ඉස්සරහට දැම්මා.ටික කලෙකට පස්සෙ අම්ම මිදුල අතු ගාද්දි හම්බෙල තිබුනා.අම්මට එකයි හම්බෙල තිබුනෙ,මම තමඉ ඉතුරු ටික හොයගත්තෙ.හැබඉ මෙ කාසි ගොඩක් කොමන් ,මගෙත් හොබි එකක් ඕක.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මස්ස කියන කාසි 5ක් මම ගාවත් තියෙනවා,එවා 1100 ගණන් වල නෙද ?අපෙ ගෙදර කුනු වතුර වල හරද්දි අයින් කරපු පස්, ගේ ඉස්සරහට දැම්මා.ටික කලෙකට පස්සෙ අම්ම මිදුල අතු ගාද්දි හම්බෙල තිබුනා.අම්මට එකයි හම්බෙල තිබුනෙ,මම තමඉ ඉතුරු ටික හොයගත්තෙ.හැබඉ මෙ කාසි ගොඩක් කොමන් ,මගෙත් හොබි එකක් ඕක.

    අඩෝ සිරාවට :P පට්ට අනිවා තව antique බඩු උබලගේ වත්තේ ඇති මචං :yes: පොඩි කැනීම් පාරක් දීල බලහන් ;) ඔව් බන් queen ලීලාවතී ගේ කාලේ ඒවා මන් දන්නා විදියට