Nice collection. Pics clear naha. Mama gawath thiyanawa 1750 VOC coin ekak.
patta 
මස්ස කියන කාසි 5ක් මම ගාවත් තියෙනවා,එවා 1100 ගණන් වල නෙද ?අපෙ ගෙදර කුනු වතුර වල හරද්දි අයින් කරපු පස්, ගේ ඉස්සරහට දැම්මා.ටික කලෙකට පස්සෙ අම්ම මිදුල අතු ගාද්දි හම්බෙල තිබුනා.අම්මට එකයි හම්බෙල තිබුනෙ,මම තමඉ ඉතුරු ටික හොයගත්තෙ.හැබඉ මෙ කාසි ගොඩක් කොමන් ,මගෙත් හොබි එකක් ඕක.
පට්ට අනිවා තව antique බඩු උබලගේ වත්තේ ඇති මචං
පොඩි කැනීම් පාරක් දීල බලහන්
ඔව් බන් queen ලීලාවතී ගේ කාලේ ඒවා මන් දන්නා විදියට