මගේ පලවෙනි පොස්ට් එක

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
මගේ පලවෙනි පොස්ට් එක

ඔන්න යාලුවනේ මගේ පලවෙනි post එක passenger lift එකක් හෙවත් මගී විදුලි සෝපානයක් ගැනයි.

මේ තියෙන්නේ lift එකේ ප්‍රදාන මෝටර් එක මේක ඔයාල lift එකේ උඩට යනකොට එක පැත්තකටත් යටට යනකොට ඊට විරුද්ද පැත්තටත් කැරකෙන විදියට තමයි බලය දීල තියෙන්නේ
70761565.jpg
මේ තියෙන්නෙත් lift එක ගමන් කරන උස සහ ගෙන යා හැකි බර ප්‍රමාණය අනුව යොදා ගන්න තවත් මෝටර් කීපයක්
23499319.jpg

24029764.jpg

48612967.jpg
මේ තියෙන්නේ ප්‍රදාන පරිපලානක කීපයක් මෙමගින් lift එක තට්ටු අතර ගමන් කිරීම දොරවල් ඇරීම වැසීම වේගය සහ තවත් බොහෝ සංකීරණ දෑ පාලනය කරයි
79682125.jpg

74727495.jpg

99025639.png
මේ තියෙන්නේ lift car එක හෙවත් මගී කුටිය
94179739.jpg

69140892.jpg

99946403.jpg

මේ දල රුපයේ කොළ පාටින් පෙන්නන්නේ ඔබ ගමන් කරන lift car එක රතු පාටින් පෙන්නන්නේ ඔබ ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ද දිශාවට ගමන් කරන බර රදවනයයි මෙම බර රදවනය සහ lift car එක ඉතාමත් ශක්තිමත් කේබල් මගින් සම්බන්ද වන අතර එම කේබල් මෝටර් එකේ තිබෙන පුලිය අතරින් ගමන් කරනවා මෙසේ බර රදවනය යොදා ගෙන තිබෙන්නේ lift car එකේ ගෙන යා හැකි බර ප්‍රමාණය අනුවයි

91767589.jpg
මෙමගින් දැක් වෙන්නේ බර රදවනය සහ ඒ මත රදවන යකඩ කැබලිය

43877528.jpg

90164691.jpg

මෙමගින් දැක් වෙන්නේ ඔබට නිතර හමුවන ලිෆ්ට් වර්ග 3 කි
16907476.jpg

28604790.jpg

98044679.jpg
මෙමගින් දැක් වෙන්නේ ගොඩනැගිල්ලේ අවසාන තට්ටුවේ ලිෆ්ට් එකට යටින් සාදා ඇති ආරක්‍ෂිත ප්‍රදේශයයි
57898699.jpg
ඔබ ගමන් කරන lift car එකේ උඩ සිට ඉහලට ගත් චයාරුපයක්
87185578.jpg

[SIZE="4"]කිසියම් අයුරකින් ඔබ ගමන් ගන්නා ලිෆ්ට් එකකක් නතර උවොත් හදිසි සංඡා සීනුව නාද කර පිටතින් ආදාර ලැබෙන තෙක් කලබල නොවී සසුන්ව රැදී සිටින්න [/SIZE]

25138305.jpg

දැනට ලෝකයේ ලිෆ්ට් නිෂ්පාදනය කරන ආයතනවල logo කීපයක්
65887774.jpg



හොදයිද කියල ලියලම යන්න යාලුවනේ
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo


වැදගත් ත්‍රෙඩ්එකක් ආපු ගමන්ම දාලා තියෙන්නේ..............
දිගටම අපිත් එක්ක මේ වගේ වටිනා දේවල් බෙදාගන්න යාළුවා...............
එලකිරි................
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara


    වැදගත් ත්‍රෙඩ්එකක් ආපු ගමන්ම දාලා තියෙන්නේ..............
    දිගටම අපිත් එක්ක මේ වගේ වටිනා දේවල් බෙදාගන්න යාළුවා...............
    එලකිරි................

    බොහොම ස්තුති යාලුවා REP+
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    වැදගත් ත්‍රෙඩ්එකක් ආපු ගමන්ම දාලා තියෙන්නේ..............
    දිගටම අපිත් එක්ක මේ වගේ වටිනා දේවල් බෙදාගන්න යාළුවා...............
    එලකිරි................


    ඌප්ස් වැඩේ මාට්ටු :sorry::lol::lol::lol:
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    patta patta..
    ලිෆ්ට් එකේ ගියාට දන්නේ නැනේ කොහොමද උඩ යන්නේ කියලා...