මගේ පලවෙනි පොස්ට් එක
මේ තියෙන්නෙත් lift එක ගමන් කරන උස සහ ගෙන යා හැකි බර ප්රමාණය අනුව යොදා ගන්න තවත් මෝටර් කීපයක්
මේ තියෙන්නේ ප්රදාන පරිපලානක කීපයක් මෙමගින් lift එක තට්ටු අතර ගමන් කිරීම දොරවල් ඇරීම වැසීම වේගය සහ තවත් බොහෝ සංකීරණ දෑ පාලනය කරයි
මේ තියෙන්නේ lift car එක හෙවත් මගී කුටිය
මේ දල රුපයේ කොළ පාටින් පෙන්නන්නේ ඔබ ගමන් කරන lift car එක රතු පාටින් පෙන්නන්නේ ඔබ ගමන් කරන දිශාවට ප්රතිවිරුද්ද දිශාවට ගමන් කරන බර රදවනයයි මෙම බර රදවනය සහ lift car එක ඉතාමත් ශක්තිමත් කේබල් මගින් සම්බන්ද වන අතර එම කේබල් මෝටර් එකේ තිබෙන පුලිය අතරින් ගමන් කරනවා මෙසේ බර රදවනය යොදා ගෙන තිබෙන්නේ lift car එකේ ගෙන යා හැකි බර ප්රමාණය අනුවයි
මෙමගින් දැක් වෙන්නේ බර රදවනය සහ ඒ මත රදවන යකඩ කැබලිය
මෙමගින් දැක් වෙන්නේ ඔබට නිතර හමුවන ලිෆ්ට් වර්ග 3 කි
මෙමගින් දැක් වෙන්නේ ගොඩනැගිල්ලේ අවසාන තට්ටුවේ ලිෆ්ට් එකට යටින් සාදා ඇති ආරක්ෂිත ප්රදේශයයි
ඔබ ගමන් කරන lift car එකේ උඩ සිට ඉහලට ගත් චයාරුපයක්
[SIZE="4"]කිසියම් අයුරකින් ඔබ ගමන් ගන්නා ලිෆ්ට් එකකක් නතර උවොත් හදිසි සංඡා සීනුව නාද කර පිටතින් ආදාර ලැබෙන තෙක් කලබල නොවී සසුන්ව රැදී සිටින්න [/SIZE]
දැනට ලෝකයේ ලිෆ්ට් නිෂ්පාදනය කරන ආයතනවල logo කීපයක්
හොදයිද කියල ලියලම යන්න යාලුවනේ
ඔන්න යාලුවනේ මගේ පලවෙනි post එක passenger lift එකක් හෙවත් මගී විදුලි සෝපානයක් ගැනයි.
මේ තියෙන්නේ lift එකේ ප්රදාන මෝටර් එක මේක ඔයාල lift එකේ උඩට යනකොට එක පැත්තකටත් යටට යනකොට ඊට විරුද්ද පැත්තටත් කැරකෙන විදියට තමයි බලය දීල තියෙන්නේ