මගේ පලවෙනි bike එක ගත්තා

anusha.kumara

Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මගේ පලවෙනි bike එක ගත්තා

    ct100-3-495x333.png


    මේක මාස 4ක් වගේ yard එකක එකතැන තිබිල මම ගත්තේ oil නම් මාරු කල දුන්න යාලුවෙක්. මේක ගත්ත දවසේ ඉදන් free service වත් කරලා නෑ වගේ කියල මගේ යාළුවා කිව්වා. දැන් මම මේක full service කරන්න හිතන් ඉන්නේ එකේදී කෙරෙන්නේ මොකක්ද කීයක් යයිද? service එකේදී සේරම ගලවල service කරනවද ?තව මොනවද මේක පාවිච්චි කරද්දී කරන්න ඕන පිළිපදින්න ඕන. මේක 2017 නිෂ්පාදිත ct 100 එකක් දන්නා අයගෙන් උපදෙස් ටිකක් ඕන
     
    • Like
    Reactions: shaminda peiris

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ජය වේවා.....
    හෙමින් පලයන්.
    හදිසියි කියලා හිතන එ්වා හෙටත් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: anusha.kumara

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    කාලයක් එක තැන තිබුණු නිසා එයාර්ක්ලිනර් ඔයිල්ෆිල්ටර් මාරු කර ගන්න
     
    • Like
    Reactions: anusha.kumara

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    wagayan padinna epa bike eka


    ගයාන් ලක්මාල්;21921529 said:
    Congratulations, oken race padinna yanna epa. Parissamin. Full service normal service athara wenasa godak thanwala fork oil maru karanawa.


    හිමින් පලයන් ....කලින් ගිහින් වැඩක් නැ ....

    ජය වේවා.....
    හෙමින් පලයන්.
    හදිසියි කියලා හිතන එ්වා හෙටත් කරන්න පුලුවන්.

    thanks machanla godak wegen yanne naha laga laga yanna thama gatte meka
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    CT100 වල 60න් එහා brake අහන්නේ නෑ.පරිස්සමින් යමන්.100ට යන්න පුළුවන්.හැප්පෙන්න ගියොත් brake ගහලොඅ වැඩකුත් නෑ.මගෙත් CT100 එක.පරිස්සමින් යමන්.race යන්න එපා.ජය
     
    • Like
    Reactions: anusha.kumara

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    CT100 වල 60න් එහා brake අහන්නේ නෑ.පරිස්සමින් යමන්.100ට යන්න පුළුවන්.හැප්පෙන්න ගියොත් brake ගහලොඅ වැඩකුත් නෑ.මගෙත් CT100 එක.පරිස්සමින් යමන්.race යන්න එපා.ජය

    service krna eka gana nm danne naa bn.Parissamata padapan mcho.jaya!

    All the best. Safe Ride mchooo

    parissamen pedapan kollo. good luck

    Congratz, and ride safe! :)

    thanks machan