මගේ පවුලේ හැමෝම වගේ ගූඑන්පී පාක්ෂිකයන් ඒකට ලොකුම හේතුව අපි ඉන්නේ පිළිමතලාවේ අපේ ආච්චි එහෙම ඩී.බී. විජේතුංග ව ආශ්රය කරලා තියනවා ආච්චි වෘත්තීය ලෙස කරේ ළමයින්ට ඉංග්රීසි ඉගැන්වීම අපේ ආච්චි මෙහෙ unp ලොක්කෙක්ටත් පොඩි කාලේ ඉංග්රීසි උගන්නලා තියනවා ඒ වගේම විජේතුංග තමයි අපේ පවුලේ කට්ටියට රස්සා දීලා තියෙන්නේ තාත්තට ටෙලිකොම් එකේ රස්සාවක් හදලා දුන්නා පුංචිව ඒජී ඔෆිස් එකේ වැඩට ගත්තා ඒක නිසා එදා ඉදලම අපේ ගෙදර කට්ටිය unp
හැබැයි මමනම් පොඩි කාලෙම ඇලුම් කරේ ජාතිකත්වයට ඒකනිසා මම මහින්දට සපෝට් කරන්න පටන් ගත්තා අපේ තාත්තියී ආච්චියි දන්නවනම් මම මහින්දට සපෝට් කරන බයියෙක් කියලා මාව හම ගහලා මරන්නේ එත් අද තාත්තියි ආච්චියි දෙන්නම ජිවතුන් අතර නැහැ
මට හොදට මතකයි අපේ ආච්චි නිව්ස් බලනකොට මහින්දට බනින හැටි
තව අපේ තාත්ටිත් රාජපක්ෂලාට බැන්නේ "රාජපක්ෂලා කියන්නේ රජා ගේ කක්කා හෝදපු" කට්ටිය කියලා
හැබැයි මටනම් ,මගේ පවුල ගැන දුකයි ඒ කට්ටියව unp එකෙන් අන්දලා තියෙන්නේ