මගේ පවුලේ දේශපාලන පසුබිම

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මගේ පවුලේ හැමෝම වගේ ගූඑන්පී පාක්ෂිකයන් ඒකට ලොකුම හේතුව අපි ඉන්නේ පිළිමතලාවේ අපේ ආච්චි එහෙම ඩී.බී. විජේතුංග ව ආශ්‍රය කරලා තියනවා ආච්චි වෘත්තීය ලෙස කරේ ළමයින්ට ඉංග්‍රීසි ඉගැන්වීම අපේ ආච්චි මෙහෙ unp ලොක්කෙක්ටත් පොඩි කාලේ ඉංග්‍රීසි උගන්නලා තියනවා ඒ වගේම විජේතුංග තමයි අපේ පවුලේ කට්ටියට රස්සා දීලා තියෙන්නේ තාත්තට ටෙලිකොම් එකේ රස්සාවක් හදලා දුන්නා පුංචිව ඒජී ඔෆිස් එකේ වැඩට ගත්තා ඒක නිසා එදා ඉදලම අපේ ගෙදර කට්ටිය unp
    හැබැයි මමනම් පොඩි කාලෙම ඇලුම් කරේ ජාතිකත්වයට ඒකනිසා මම මහින්දට සපෝට් කරන්න පටන් ගත්තා අපේ තාත්තියී ආච්චියි දන්නවනම් මම මහින්දට සපෝට් කරන බයියෙක් කියලා මාව හම ගහලා මරන්නේ එත් අද තාත්තියි ආච්චියි දෙන්නම ජිවතුන් අතර නැහැ

    මට හොදට මතකයි අපේ ආච්චි නිව්ස් බලනකොට මහින්දට බනින හැටි :ROFLMAO:
    තව අපේ තාත්ටිත් රාජපක්ෂලාට බැන්නේ "රාජපක්ෂලා කියන්නේ රජා ගේ කක්කා හෝදපු" කට්ටිය කියලා :ROFLMAO:

    හැබැයි මටනම් ,මගේ පවුල ගැන දුකයි ඒ කට්ටියව unp එකෙන් අන්දලා තියෙන්නේ :cry:
     
    Sen-lu

    Well-known member
  • මගේ පවුලේ හැමෝම වගේ ගූඑන්පී පාක්ෂිකයන් ඒකට ලොකුම හේතුව අපි ඉන්නේ පිළිමතලාවේ අපේ ආච්චි එහෙම ඩී.බී. විජේතුංග ව ආශ්‍රය කරලා තියනවා ආච්චි වෘත්තීය ලෙස කරේ ළමයින්ට ඉංග්‍රීසි ඉගැන්වීම අපේ ආච්චි මෙහෙ unp ලොක්කෙක්ටත් පොඩි කාලේ ඉංග්‍රීසි උගන්නලා තියනවා ඒ වගේම විජේතුංග තමයි අපේ පවුලේ කට්ටියට රස්සා දීලා තියෙන්නේ තාත්තට ටෙලිකොම් එකේ රස්සාවක් හදලා දුන්නා පුංචිව ඒජී ඔෆිස් එකේ වැඩට ගත්තා ඒක නිසා එදා ඉදලම අපේ ගෙදර කට්ටිය unp
    හැබැයි මමනම් පොඩි කාලෙම ඇලුම් කරේ ජාතිකත්වයට ඒකනිසා මම මහින්දට සපෝට් කරන්න පටන් ගත්තා අපේ තාත්තියී ආච්චියි දන්නවනම් මාව හම ගහලා මරන්නේ එත් අද තාත්තියි ආච්චියි දෙන්නම ජිවතුන් අතර නැහැ

    මට හොදට මතකයි අපේ ආච්චි නිව්ස් බලනකොට මහින්දට බනින හැටි :ROFLMAO:
    තව අපේ තාත්ටිත් රාජපක්ෂලාට බැන්නේ "රාජපක්ෂලා කියන්නේ රජා ගේ කක්කා හෝදපු" කට්ටිය කියලා :ROFLMAO:

    හැබැයි මටනම් ,මගේ පවුල ගැන දුකයි ඒ කට්ටියව unp එකෙන් අන්දලා තියෙන්නේ :cry:
    පල පල ගුප්පියෝ වේස මායම් නොදා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    muu e kale rata suddanta paawala deepu ungen pawathagena enne. :angry: :angry: :angry:

    natnm ithin me rata kohoma thiyeida. aulakuth ne itin.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    මගේ පවුලේ හැමෝම වගේ ගූඑන්පී පාක්ෂිකයන් ඒකට ලොකුම හේතුව අපි ඉන්නේ පිළිමතලාවේ අපේ ආච්චි එහෙම ඩී.බී. විජේතුංග ව ආශ්‍රය කරලා තියනවා ආච්චි වෘත්තීය ලෙස කරේ ළමයින්ට ඉංග්‍රීසි ඉගැන්වීම අපේ ආච්චි මෙහෙ unp ලොක්කෙක්ටත් පොඩි කාලේ ඉංග්‍රීසි උගන්නලා තියනවා ඒ වගේම විජේතුංග තමයි අපේ පවුලේ කට්ටියට රස්සා දීලා තියෙන්නේ තාත්තට ටෙලිකොම් එකේ රස්සාවක් හදලා දුන්නා පුංචිව ඒජී ඔෆිස් එකේ වැඩට ගත්තා ඒක නිසා එදා ඉදලම අපේ ගෙදර කට්ටිය unp
    හැබැයි මමනම් පොඩි කාලෙම ඇලුම් කරේ ජාතිකත්වයට ඒකනිසා මම මහින්දට සපෝට් කරන්න පටන් ගත්තා අපේ තාත්තියී ආච්චියි දන්නවනම් මම මහින්දට සපෝට් කරන බයියෙක් කියලා මාව හම ගහලා මරන්නේ එත් අද තාත්තියි ආච්චියි දෙන්නම ජිවතුන් අතර නැහැ

    මට හොදට මතකයි අපේ ආච්චි නිව්ස් බලනකොට මහින්දට බනින හැටි :ROFLMAO:
    තව අපේ තාත්ටිත් රාජපක්ෂලාට බැන්නේ "රාජපක්ෂලා කියන්නේ රජා ගේ කක්කා හෝදපු" කට්ටිය කියලා :ROFLMAO:

    හැබැයි මටනම් ,මගේ පවුල ගැන දුකයි ඒ කට්ටියව unp එකෙන් අන්දලා තියෙන්නේ :cry:
    තාත්තා kaalin marunada mokak welada
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    Bona eka nam maha karumayak , ඇබ්බැහි wena ayta කවදාවත් bonna honda ne කුඩු gahuwa wage tama

    Bona eka nam maha karumayak , ඇබ්බැහි wena ayta කවදාවත් bonna honda ne කුඩු gahuwa wage tama
    ------ Post added on Feb 22, 2022 at 9:12 PM
     
    • Love
    Reactions: dimuth_bhanuka666

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ආච්චි එහෙම ඩී.බී. විජේතුංග ව ආශ්‍රය කරලා තියනවා 2
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ආච්චිටයි තාත්තාටයි සව්බාගෙ දකින්න පිණ තිබුණද නැත්නම් මිස් උනාද????
     
    • Haha
    Reactions: PHBhagya

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඒ උනාට මූ කියන ඒව සෑහෙන්න ගැලපෙනව බන්..🤔🤔
    උඹට පිස්සු ද මූ කිව්වෙ මූ 4ට විතරයි ඉස්කෝල ගියේ කියල
    පස්සෙ කඩ්ඩෙනුත් මොනවද දාලා තිබුණ. මූ මානසික ලෙඩෙක්
     
    • Like
    Reactions: ChoronaSottiya