මගේ පහන් සංවේගය උදෙසා පමනයි....
මේ ඉන්නේ කව්ද කියලා මගේ කලින් ත්රේඩ් එක දැක්ක අය නම් දන්නවා ඇති....
http://www.elakiri.com/forum/showthread.php?t=1091983
මේ රූපවල ඉදිරියෙන්ම ඉන්නේ මගේ යාලුවෝ වගයක්...
එතකොට ඔතන නියම පකිස්තානුවො දෙන්නෙකුත් ඉන්නවා..
මම මේවා දාන්නේ දැනගැනිමට විතරයි..
මෙතන ජාතිවාද්යක් නෑ... සිංහල අයත් රටේ අමාරු කාලවල රට පාවා දීලා තියෙනවනේ , මෙතන තියෙනනේ අපි ලාංකිකයොද නැද්ද කියන ප්රශ්නේ විතරයි?
මට ඒ වෙලාවේ දැනිච්ච දුකත් මේකට හේතුවක්....
කමන්ටු දැමිමේදි ද්වෙශ සහගත වෙන්න එපා...

වෙලා තියෙන්නෙ තමන් කැමති team එකකට මිනිහෙක් ජයගෝශා නැගීම විතරය්. රටට තියෙන ආදරේ ක්රීඩාවකින් මනින්නෙ ඇය්. ක්රිකට් කියන දේ අපේ අය කොච්චර පුම්බල උඩින් තිබ්බත් අන්තිමට බලද්දි ඒක තවත් ක්රීඩාවක් විතරය්. ක්රීඩාවක අරමුන හැකියාවන් ප්රදර්ශනය, විනෝදාශ්වාදය හා ජාතීන් අතර සමගිය වර්ධනය කිරීම. ඉතින් කව්රු හරි පුද්ගලයෙක් පාකිස්ථානය ක්රීඩා කරන විලාශයට හෝ වෙනත් කිසියම් හේතුවකට ඒ කන්ඩායමට කැමතිනම් ඒකෙ මම වැරැද්දක් දකින්නෙ නැහැ.