මගේ පහන් සංවේගය උදෙසා පමනයි....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මගේ පහන් සංවේගය උදෙසා පමනයි....

    මේ ඉන්නේ කව්ද කියලා මගේ කලින් ත්‍රේඩ් එක දැක්ක අය නම් දන්නවා ඇති....

    http://www.elakiri.com/forum/showthread.php?t=1091983

    මේ රූපවල ඉදිරියෙන්ම ඉන්නේ මගේ යාලුවෝ වගයක්...

    එතකොට ඔතන නියම පකිස්තානුවො දෙන්නෙකුත් ඉන්නවා..

    මම මේවා දාන්නේ දැනගැනිමට විතරයි..
    මෙතන ජාතිවාද්යක් නෑ... සිංහල අයත් රටේ අමාරු කාලවල රට පාවා දීලා තියෙනවනේ , මෙතන තියෙනනේ අපි ලාංකිකයොද නැද්ද කියන ප්‍රශ්නේ විතරයි?

    මට ඒ වෙලාවේ දැනිච්ච දුකත් මේකට හේතුවක්....

    කමන්ටු දැමිමේදි ද්වෙශ සහගත වෙන්න එපා...

    875183238_204756352870233.jpg

    723184233_204756416203560.jpg

    834185926_204756332870235.jpg
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔහොම දේවල් වලට දුක් වෙන්න ගියොත් ඉතින් කාමරේකට වෙලා හැන්ගිලා තමය් ජීවත් වෙන්න වෙන්නෙ. මිනිස්සු විවිධය්, තියෙන්නෙ විවිධාකාර අදහස්, කවුරු කාට support කලත් ඒක අපේ ඇඟේ ගෑවෙන්නෙත් නැහැ, තරඟයේ අවසන් ප්‍රථිපලයට බලපාන්නෙත් නැහැ. ලෝකෙ ඔයිට හපන් දේවල් වෙද්දි මේ වගේ දෙයක් ලොකු කරල පෙන්නන්නෙ ජීවිතේ වෙන worry වෙන්න දේවල් නැති මිනිස්සු තමය්.
     
    saduni2011

    Member
    Mar 10, 2011
    129
    15

    Yes. Poeple can have different openions. Eth Thmunge ratata adaraya nethi minissu Deshadrohiyo. Kalkanni.........
    Ube amma hari nangi hari rape karoth, uba kiyai......
    People have different desires...nothing to worry about....
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Yes. Poeple can have different openions. Eth Thmunge ratata adaraya nethi minissu Deshadrohiyo. Kalkanni.........
    Ube amma hari nangi hari rape karoth, uba kiyai......
    People have different desires...nothing to worry about....

    ඔයා ගෙනල්ල තියෙන තර්කෙ මෙතන ඇති වෙලා තියෙන තත්වෙට අදාල නැහැනෙ. මෙතන කාවවත් රේප් කරලවත් නීති විරෝධී දෙයක්වත් වෙලා නැහැනෙ. :lol: වෙලා තියෙන්නෙ තමන් කැමති team එකකට මිනිහෙක් ජයගෝශා නැගීම විතරය්. රටට තියෙන ආදරේ ක්‍රීඩාවකින් මනින්නෙ ඇය්. ක්‍රිකට් කියන දේ අපේ අය කොච්චර පුම්බල උඩින් තිබ්බත් අන්තිමට බලද්දි ඒක තවත් ක්‍රීඩාවක් විතරය්. ක්‍රීඩාවක අරමුන හැකියාවන් ප්‍රදර්ශනය, විනෝදාශ්වාදය හා ජාතීන් අතර සමගිය වර්ධනය කිරීම. ඉතින් කව්රු හරි පුද්ගලයෙක් පාකිස්ථානය ක්‍රීඩා කරන විලාශයට හෝ වෙනත් කිසියම් හේතුවකට ඒ කන්ඩායමට කැමතිනම් ඒකෙ මම වැරැද්දක් දකින්නෙ නැහැ.

    අනිත් එක ඔය ඔබතුමා කියන දේශප්‍රේමය සහ දේශද්‍රෝහී කියන මහලොකු මෙව්ව එක බලයට කෑදර දේශපාලකයො ජනතාව චූන් කරල තමන්ගෙ බඩ වඩාගන්න පාවිච්චි කරන වචන දෙකක් විතරක් බව මතක තියාගන්න. නියම මනුස්සයෙක් තමන්ගෙ රටට විතරක් නෙමෙය් මුලු ලෝකෙටම එක වගේ ආදරේ කරන්න ඕනෙ. ප්‍රසිද්ධ කියමනකුත් තියෙනව දේශප්‍රේමය යනු තක්කඩියාගේ අවසන් තුරුම්පුවය් කියල.
     
    methnata dheshapalanayak adhala naha...adha inna samahara dhesha paluwo thamange bada wada ganna " dheshapremithwaya" kiyana eka pavichhci kala paliyata, e uthuma wachaneta apahasa karanna epa , edha weera kappetipol nilame wage weerayo thamange hisa dhan dheela oppu kaleth me dhesha premithawyama thama !!!! wachna pavichci karana koata karunakarla parissam wenna!!!!!!
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    anitha eka dhesha premithwaya kiyana eka adhala thanin thanata , pudhgalayagen pudhgalayata wenas wenna puluwan , mama kohomatawathma adhahas karanne naha rata wenuwen thamange jiwthiya dhunna , atha paya kadagaththa weerayekuge kapakirima , rata wenwun preethi gosha nagana kenekuta samana karanna..

    eth me dhennage eka samanakmak katawtah penne nadhdha? e me dhennama thamange ratata adharei ,, oya enia goliyakaranayk gana katha karannne ara amarican karayo withari , e yakku maha lokuawata api wage podi ratawalata ehma hithnna kiyala , eta passe mokadha karanne , thamange ratawal poshnaya karanna ona thel tika jeewitha kiyak hari bili dheela hoya gannawa....

    athtama methana comment dhapu aya kohoma wethath sanwarawa e dhe karapu ekata esthuthi..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔයා ගෙනල්ල තියෙන තර්කෙ මෙතන ඇති වෙලා තියෙන තත්වෙට අදාල නැහැනෙ. මෙතන කාවවත් රේප් කරලවත් නීති විරෝධී දෙයක්වත් වෙලා නැහැනෙ. :lol: වෙලා තියෙන්නෙ තමන් කැමති team එකකට මිනිහෙක් ජයගෝශා නැගීම විතරය්. රටට තියෙන ආදරේ ක්‍රීඩාවකින් මනින්නෙ ඇය්. ක්‍රිකට් කියන දේ අපේ අය කොච්චර පුම්බල උඩින් තිබ්බත් අන්තිමට බලද්දි ඒක තවත් ක්‍රීඩාවක් විතරය්. ක්‍රීඩාවක අරමුන හැකියාවන් ප්‍රදර්ශනය, විනෝදාශ්වාදය හා ජාතීන් අතර සමගිය වර්ධනය කිරීම. ඉතින් කව්රු හරි පුද්ගලයෙක් පාකිස්ථානය ක්‍රීඩා කරන විලාශයට හෝ වෙනත් කිසියම් හේතුවකට ඒ කන්ඩායමට කැමතිනම් ඒකෙ මම වැරැද්දක් දකින්නෙ නැහැ.

    අනිත් එක ඔය ඔබතුමා කියන දේශප්‍රේමය සහ දේශද්‍රෝහී කියන මහලොකු මෙව්ව එක බලයට කෑදර දේශපාලකයො ජනතාව චූන් කරල තමන්ගෙ බඩ වඩාගන්න පාවිච්චි කරන වචන දෙකක් විතරක් බව මතක තියාගන්න. නියම මනුස්සයෙක් තමන්ගෙ රටට විතරක් නෙමෙය් මුලු ලෝකෙටම එක වගේ ආදරේ කරන්න ඕනෙ. ප්‍රසිද්ධ කියමනකුත් තියෙනව දේශප්‍රේමය යනු තක්කඩියාගේ අවසන් තුරුම්පුවය් කියල.

    ai ban hema dema kanapita heththata hithanne...?:lol::lol::lol::lol::lol::lol:
    uba demalata ochchara sup karanne naththe ai..?(allah vitharada one)
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    anitha eka dhesha premithwaya kiyana eka adhala thanin thanata , pudhgalayagen pudhgalayata wenas wenna puluwan , mama kohomatawathma adhahas karanne naha rata wenuwen thamange jiwthiya dhunna , atha paya kadagaththa weerayekuge kapakirima , rata wenwun preethi gosha nagana kenekuta samana karanna..

    eth me dhennage eka samanakmak katawtah penne nadhdha? e me dhennama thamange ratata adharei ,, oya enia goliyakaranayk gana katha karannne ara amarican karayo withari , e yakku maha lokuawata api wage podi ratawalata ehma hithnna kiyala , eta passe mokadha karanne , thamange ratawal poshnaya karanna ona thel tika jeewitha kiyak hari bili dheela hoya gannawa....

    athtama methana comment dhapu aya kohoma wethath sanwarawa e dhe karapu ekata esthuthi..

    ඒ දේශප්‍රේමය ගැන ඔබතුමාගෙ අදහස නෙ. මේ මගේ අදහස. දේශප්‍රේමය කියන වචනය නිසා තමය් මේ ලෝකෙ ඇති වෙලා තියෙන කාලකන්නි යුද්ධ වලින් බහුතරයක් ඇතිවෙලා තියෙන්නෙ. බලයට තන්හා පාලකයො සහ ත්‍රස්තවාදියො තමන්ගෙ යටතෙ ඉන්න මිනිස්සුන්ව තමන්ගෙ පටු අරමුන ඉටු කරගන්න පාවිච්චි කිරීමට තමය් දේශප්‍රේමය පාවිච්චි කරන්නෙ. රට වෙනුවෙන් දිවි පිදීම වීර කමක් නෙමෙය් අසරන කමක්, කොහෙවත් ඉන්න බලයට කෑදර පුද්ගලයෙක් නිසා අහින්සක තරුනයො ටිකක් තමන්ගෙ වටිනා ජීවිත නැති කරගන්නව, ඒකය් ඇත්ත, අන්තිමට ඉතින් රට වෙනුවෙන් දිවි පිදූ විරුවෙක්,දේශප්‍රේමියෙක් කියල ගරු නම්බු නාම දුන්නට ඒ එකකටවත් පුලුවන්ද ඒ මනුස්සයට ආපහු පන දෙන්න, අම්ම කෙනෙක්ට තමන්ගෙ නැති උනු පුතාව දෙන්න.

    වීර කැප්පටිපොල ගැන කතා කරපු නිසය් කියන්නෙ, දේශප්‍රේමය කියන්නෙ තමන්ගෙ රට අනුන්ගෙ රටවල් වලට වඩා උසස් යැය් සිතීම. ඉතින් සුද්දො අපේ රට ආක්‍රමනය කලෙත් උන්ගෙ ජාතියය් රටය් අනිත් රටවල් වලට වැඩිය උසස් කියන ආත්මාර්ථකාමී අදහස නිසා නෙමෙය්ද, එතකොට බලනකොට ප්‍රශ්නෙ මුල කොතනද, ඔය කියන දේශප්‍රේමයම නෙමෙය්ද. ඉතින් ලෝකෙ හැම රටම එකය් හැම මිනිහම එකය් කියල හිතනකන් මේ ලෝකෙට කවදාවත් සාමය උදාවෙන්නෙ නැහැ. මෙතන එක්කෙනෙක් දේශ ද්‍රෝහීත්වය ගැන කතා කරපු නිසය් මම ඔය ටික කිව්වෙ.

    ආපහු මාතෘකාව ගැන කතා කරනවනම්, ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක් විතරය්. එතනින් එහාට දෙයක් මම දකින්නෙ නැහැ, ක්‍රීඩාවකට එහා වටිනාකමක් ඒකට ඇත්තෙත් නැහැ. අද අපේ රටේ ඊට වඩා ඒකට වටිනාකමක් දීල තියෙන්නෙ දේශපාලුවොය් ව්‍යාපාරිකයොය්. මොකද දේශපාලුවොන්ට ක්‍රිකට් වලින් මිනිස්සුන්ගෙ අනිත් ප්‍රශ්න අමතක කරවන්න පුලුවන්, ව්‍යාපාරිකයොන්ට හොන්ද ගානක් හොයාගන්න පුලුවන්. ඉතින් ඔය වගේ දේවල් ඔච්චර ලොකුවට ගනන් ගන්න ඕන නැහැ. ක්‍රිකට් කියන්නෙ ලෝකෙ අනිත් ක්‍රීඩාවන් වගේ තවත් ක්‍රීඩාවක්ම පමනක් බව මතක තියාගන්න. ලන්කාවෙ මිනිහෙක් පකිස්තානෙට කොඩිය වනන එකට වඩා බරපතල ප්‍රශ්න ලන්කාවටත් ලෝකෙටත් තියෙනව.