මගේ පළවෙනි උපසිරැසිය අද පල වෙලා.....
මෙතන කොටන්න..ෆිල්ම් එක බලන්න..
මේක බලලා අඩු පාඩු එහෙම කියනවා නම් මම ස්තූති වන්ත වෙනවා...
wede niyamai.
machan film ekai upasirasiy wenamane dwl karanna thiyenne.
ithin kohomada meka film eka run wenakota ekata add karaganne.
Rep +4

මැක්සා මචෝ.. ෆිල්ම් එක නම් මා ගාව නෑ.. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න වෙනවා..
