මගේ පළවෙනි ඔන්ලයින් ආදායම
ඊයේ මුළු දවසම නෙට් එක වටේ කරන්න වැඩක් හොයන කොට ෆේස්බුක් එකේ එකෙක් ඇහුවා පොඩි ලෝගෝ එකක් හදලා දෙනවාද කියලා. මමත් ඉතින් පැයක් වගේ කට්ට කාලා හොඳ එකක් හදලා දුන්නා! මෙන්න බොලේ ඌ මගේ Paypal ID එක ඉල්ලගෙන $15ක් දැම්මා
ගොඩක් උන් උදව් කරපු නිසා කිව්වෙ! මම හිතන් ඉන්නෙ ඒ $15න් $9ක් වියදම් කරලා ඩොමේන් එකක් අරන් පොඩි බ්ලොග් එකක් පටන් ගන්න. එත කොට අර ඇඩ්සෙන්ස් දාන්නත් පුළුවන් නෙ 