මගේ පළවෙනි ඔන්ලයින් ආදායම

CyberBot

Member
Feb 19, 2012
42
1
0
මගේ පළවෙනි ඔන්ලයින් ආදායම

ඊයේ මුළු දවසම නෙට් එක වටේ කරන්න වැඩක් හොයන කොට ෆේස්බුක් එකේ එකෙක් ඇහුවා පොඩි ලෝගෝ එකක් හදලා දෙනවාද කියලා. මමත් ඉතින් පැයක් වගේ කට්ට කාලා හොඳ එකක් හදලා දුන්නා! මෙන්න බොලේ ඌ මගේ Paypal ID එක ඉල්ලගෙන $15ක් දැම්මා:love: ගොඩක් උන් උදව් කරපු නිසා කිව්වෙ! මම හිතන් ඉන්නෙ ඒ $15න් $9ක් වියදම් කරලා ඩොමේන් එකක් අරන් පොඩි බ්ලොග් එකක් පටන් ගන්න. එත කොට අර ඇඩ්සෙන්ස් දාන්නත් පුළුවන් නෙ :)
 
EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඊයේ මුළු දවසම නෙට් එක වටේ කරන්න වැඩක් හොයන කොට ෆේස්බුක් එකේ එකෙක් ඇහුවා පොඩි ලෝගෝ එකක් හදලා දෙනවාද කියලා. මමත් ඉතින් පැයක් වගේ කට්ට කාලා හොඳ එකක් හදලා දුන්නා! මෙන්න බොලේ ඌ මගේ Paypal ID එක ඉල්ලගෙන $15ක් දැම්මා:love: ගොඩක් උන් උදව් කරපු නිසා කිව්වෙ! මම හිතන් ඉන්නෙ ඒ $15න් $9ක් වියදම් කරලා ඩොමේන් එකක් අරන් පොඩි බ්ලොග් එකක් පටන් ගන්න. එත කොට අර ඇඩ්සෙන්ස් දාන්නත් පුළුවන් නෙ :)

    අපිටත් බැරිද Join වෙන්න මචං කීයක් හරි හොයාගන්න අපිටත් සෙට් කරපංකෝ
     
    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0

    අපිටත් බැරිද Join වෙන්න මචං කීයක් හරි හොයාගන්න අපිටත් සෙට් කරපංකෝ
    ඌට එක ලෝගෝ එකයි ඕන වෙලා තියෙන්නෙ! මම දැන් මේ ආයෙත් ගූගල් එකේ බලනවා කාට හරි ලෝගෝ එහෙම ඕනද කියලා! උඹත් පොඩ්ඩක් බලපන් මචන්.
     
    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    මම දැන් Odesk/Freelancer/Elancer සයිට් 3නේම රෙජිස්ටර් උනා! මාර ජොබ් ගොඩක් තියෙනවා නෙ බන් මේවා වල.
     
    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    Freelancer එකෙන් තව Logo ජොබ් එකක් සෙට් උනා! උඹලත් කරපල්ලා කෝ
    attachment.php
     
    Attachments

    • 2.JPG
      2.JPG
      10.1 KB · Views: 79