මගේ පළවෙනි POST එක 
කොහොමද ඉතින් මචංලා ඔන්න මගේ පළවෙනි පොස්ට් එක. මම එළකිරියෙ අවුරුදු 4 ක් විතර හිටිය. ඒත් කවදාවත් පොස්ට් එකක් දාල නෑ .. (සැ.යු. මේ අලුත් profile එකක්) ...
හික්ස්..............

හරි ඉතින් පටන් ගනිමුකෝ හුරේ කියල..
ඔන්න ඉතින් එකෝමත් එක රටක යුද්ධ තිබ්බ කාලයක් තිබ්බනේ.. ඒ කිලේ අපේ බුවෙක් ගියාලු ආමි එකට බැදෙන්න කියල අර ඉන්ට වීව්ද මොකද්ද එකට,
ඉතින් මේ ඉන්ට වීව් එකට අම්බානක පොලිමලු, මේ මේ අපේ බුවාරිස් පොලිමේ අන්තිමට ඉදගෙන දානවලු මනෝපාරක්,
“මම කැපුනොත් අවුලක් නෑ, ඒත් තේරැනොත් මල රෙද්දයි ප්‍රශ්ණ 2යි“
1. වැඩට කොළඹට දායිද.
2. යාපනේට දායිද...........?
කොළඹ නම් අවුලක් නෑ, ඒත් යාපනේට දැම්මොත් ආයිත් මල රෙද්දයි ප්‍රශ්ණ 2යි......
1. ජීවත් වෙයිද...
2. යුද්දෙදි මැරෙයිද........?
ජීවත් උනොත් අවුලක් නෑ, ඒත් කෙළ වෙන්න මැරැනොත් තවත් ප්‍රශ්ණ 2යි යකෝ....
1. මිනිය වල දායිද..
2.පුච්චයිද...........?

හ්ම්............. වල දැම්මොත් නම් ගින්නක්ම නෑ ඒත් රෙද්ද පිච්චුවොත් තවත් ප්‍රශ්ණ 2යි හු&@.....
1. අලු ටික ගගට දායිද
2.තැන්පත් කරයිද........?

තැන්පත් කරොත් මට අවුලක් නෑ. ඒත් අම්මට හු&** ගගට දැම්මොත් මල රෙද්දයි තවත් ප්‍රශ්ණ 2යි යකෝ......
(අලු ටික වැලිත් එක්ක සෙට් උනොත්)
1. ඒ වැලි වලින් ටිෂු පේපර් හදයිද
2. ටොයිලට් පේපර් හදයිද........?
හම්........... ටීෂූ නම් ගින්නක්ම නෑ. ඒත් ටොයිලට් පේපර් ගැහුවොත්.. ඉදල වැඩක් නෑ තවත් ප්‍රශ්ණ 2යි.......
1. ඒකෙන් ගෑනු පිහයිද
2. පිරිමි පිහයිද.........?
පිරිමි වෙච්ච මට පිරිමියෙක් අවුලක් නෑ, ඒත් රෙද්දෙ ගෑනියක් උනොත්.... තවත් රෙද්දෙ ප්‍රශ්ණ 2යි.......
1. පු* පිහියිද...
2. හු** පිහියිද..................?
හු** නම් අවුලක් නෑ කියමුකෝ ඒත් පු* පිස්සොත් පරම් පරාවම ඉවරයිනේ..........

හහ්... ගෑනුන්ගෙ පු* පිහින්න මං අහවල් එකටයෑ ආමි යන්නේ මම යනව අකුලන් ගෙදර......
කියල අපේ බුවා නම්බුව බේරන් ගෙදර ගියාලු.............
ඔන්න දැන් 3 දෙනෙක්… ජපන් ඇමරිකන් ලන්කන් 3 ක් කියල ගමුනෙ ඔන්න ඉතින් 3 කට්ටුව මෙ පාර ප්ලේන් එකෙන් යනකොට හිටි හැටියෙමන් engine අවුලක් නිසා ප්ලේන් කැලේකට කඩා වැටුනලු…. කට්ටිය කොහොම හරි safe… අහන්න එපා ඇයි කියල (ඇහුවත් උත්තර නෑ.…)
any way දැන් කට්ටිය කලේ මැදින් යන ගමන්… ජපන් ඇමරිකන් දෙන්නම අම්බානෙක බයෙන් දෙවියෝ යදිනවලු… අනේ දෙවියනේ අපිට පිහිටක් වෙන්න කියල… එකට අපේ ගොයියා දන්නවනෙ උට ඉතින් 78යිලු. පිස්සු කෙල කෙල ඉන්නවලු… ඌට විසේ ගස් බඩගාන්වලු.. අතු වල එල්ලී එල්ලී රිලවෙක් වගේ… ඌට වගේ වගක් නෑ… (හරියටම කියවන උඹලා වගේමයි) කිසිම උවමනාවක් නෑ ආයේ ගෙදර යන්න… දැන් අරුන් දෙන්නගේ යැදුම් අහුනලු ළඟ හිටපු රුක් දෙයියෙකුට… මෙන්න වේට්ච dialog එක,

දෙවියෝ : මට ඔබලාගේ දුක් ගැනවිල්ල ඇහුන… කියනු බලන්න මම ඔබලාට වර එක ගානේ 3 ක් දෙන්නම් ඉල්ලන්න අවශ්‍ය දේ
ජපන් කාරය : ආනේ මාව මගේ ගෙදරට යවන්න…

දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ජපනා අතුරුදන් ! (ඒ කියන්නේ mans ගෙදර වෙන්න ඇති ඒහෙමයි කියන්නෙ)
දෙවියෝ : දැන් ඔබට මොනාද වෙන්න ඕනේ ?? ඇහුවලු අමෙරිකන් කාරයාගෙන් !
ඇමරිකන් කාරය : ආනේ මාවත් මගේ ගෙදරට යවන්න…
දෙවියෝ : ඔබේ වරම ඉටු වේවා.. !!
ඇමරිකන් බුවා අතුරුදන් !

දැන් අපේ පොර ගේ වාරේ ! ඌ ලාවුළු ගෙඩියක් උලා කන ගමන් ඔහේ ඉන්නවලු.. (ලාවුළු දන්නේ නැති උන් ගල් අරැනොද්ගෙ apple කියල හිත ගනිල්ලා)
දෙවියෝ : ඔය දරුවට මොනාද වෙන්න ඕනේ ??
අපේ එකා ගානක් නැතුව ඉන්නවලු… බලන් ඉදල බැරිම තැන
දෙවියෝ : ඔය දරුවටත් ගෙදර යන්නද ඕනේ ??
අපේ එකා : නෑ නෑ මට මෙහෙ හොඳා ! තව කවුරු හරි හිටියනම් තමා හොඳ ? බැරිද අර ගෙනිහින් දාපු ඩබල ආයේ ගෙනත් දෙන්න ?
දෙවියෝ : අහ්හ් !!!!!! ඔබේ වරම ඉටු වේවා.. !!
ඔන්න ඉතින් අපෙ උන්ගෙ වැඩ........

මගේ පළවෙනි පොස්ට් එක හොදයි නම් bump එකක්වත් දාල යන්න

@@@... ඉන්ටර් වීව් ... @@@

අපෙ උන්ගෙ වැඩ