මගේ~ප්‍රථම~පෙම ඔබේ අත ගෙන ඇවිද යන්නට මා මැවූ ඒ සොඳුරු සිහිනය අද සිහිනයක්මය, මගේ ඒ ප්‍රථම පෙම මිලින වී ඇත. සොඳුරු මතකය අසුන්දර මගෙ දිවිය සනසමින්,පණදෙමින් අදත් ඔබ මා අසල, සිහිනයක් ම විය මගේ ඒ සොඳුරු ප්‍රථම පෙම. If you like add rep