මගේ ප්‍රශ්නය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,957
    113
    මම වැඩකරන තැන මට වැඩ බෑ කියලා . ටෙක් ලීඩ් අනික් උන්ව කන්වින්ස් කරලා. මට ආපු වැඩක් උ කරනවා . ඒකට මට මාරම විදියට හිත රිදිලා ඉන්නේ . උඹලට මේ වගේ සීන් වෙලා තියනවද? මට තේරෙන්නෑ මේ වැඩේට මම කොහොම ෆේස් කරන්නද කියලා

    අවංකවම මට ඒ වැඩේ බෑ..මම ඒත් හා කියලා බාරගත්තු එකක්. මම ඒක කරන්නම් කිව්වේ රිසච් කරලා. ඒ අයි වැඩක්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    මම වැඩකරන තැන මට වැඩ බෑ කියලා . ටෙක් ලීඩ් අනික් උන්ව කන්වින්ස් කරලා. මට ආපු වැඩක් උ කරනවා . ඒකට මට මාරම විදියට හිත රිදිලා ඉන්නේ . උඹලට මේ වගේ සීන් වෙලා තියනවද? මට තේරෙන්නෑ මේ වැඩේට මම කොහොම ෆේස් කරන්නද කියලා

    අවංකවම මට ඒ වැඩේ බෑ..මම ඒත් හා කියලා බාරගත්තු එකක්. මම ඒක කරන්නම් කිව්වේ රිසච් කරලා. ඒ අයි වැඩක්..
    toxic කම්පනි එකක් වගේ. අපි නම් හෙල්ප් කලා ඉස්සර පොඩි උන්ට. හැබැයි ඒ නම් ලංකාවෙ. දැන් නම් මම වැඩිය ලැට් වලවල් වලට පනින්නේ නෑ ඔහොම.

    ඩයල් එක උඹට කැමැති නෑ වගේ. එහෙම එකක් නැත්තන් උගෙන් අහපන් උඹට පුලුවන්ද කියලා ඌත් එක්ක මෙක කරන්න. හැම එකාටම ඉතින් ඉපදුන ගමන් හැම වැඩේම නෑනේ (ජෙප්පන්ට ඇරෙන්න). කම්පනි ඇතුලෙ වලි දාගන්න එපා මචන්. විශේශයෙන් ලංකාවෙ. පට්ට පොඩි කමියුනිටි එකක් තියෙන්නෙ උඹට පස්සෙ කාලෙක ජොබක් හොයාගන්න බැරිල් ලෙවල් එකට චාටර් කරන්න පුලුවන් (එහෙම කැරියො ඉන්නවා).

    උඹ මෙතන නොකියන දෙයක් තියෙනවා වගෙත් තේරෙනවා. උඹ කලින් ඒවා නෑවද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම වැඩකරන තැන මට වැඩ බෑ කියලා . ටෙක් ලීඩ් අනික් උන්ව කන්වින්ස් කරලා. මට ආපු වැඩක් උ කරනවා . ඒකට මට මාරම විදියට හිත රිදිලා ඉන්නේ . උඹලට මේ වගේ සීන් වෙලා තියනවද? මට තේරෙන්නෑ මේ වැඩේට මම කොහොම ෆේස් කරන්නද කියලා

    අවංකවම මට ඒ වැඩේ බෑ..මම ඒත් හා කියලා බාරගත්තු එකක්. මම ඒක කරන්නම් කිව්වේ රිසච් කරලා. ඒ අයි වැඩක්..
    beri wedak bara gaththe ai ban?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    beri wedak bara gaththe ai ban?

    මේක ඇත්ත බැරි වැඩක් බාර ගත්තේ ඇයි.?
    බැරි වැඩ කියලා දෙයක් නෑ research skills තියනව නම් ඕන දෙයක් පුළුවන්.
    Job එක ගත්ත කෙනා ට research නොකර උනත් knowledge තියනව නම් ඌ ට පුළුවන් ඉතින්.

    IT වල ඉතින් ඒ ජාතියේ වැඩ කරන්න කරන්න ඒ side එකේ දේවල් ගැන knowledge එක තියනවා
     
    • Like
    Reactions: Shamal3001

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    බැරි වැඩ කියලා දෙයක් නෑ research skills තියනව නම් ඕන දෙයක් පුළුවන්.
    Job එක ගත්ත කෙනා ට research නොකර උනත් knowledge තියනව නම් ඌ ට පුළුවන් ඉතින්.

    IT වල ඉතින් ඒ ජාතියේ වැඩ කරන්න කරන්න ඒ side එකේ දේවල් ගැන knowledge එක තියනවා
    මේක තරමක් දුරට පිලිගන්නවා, නමුත් ඩයිනමික් අනලසිස් වලින් එහාට කොච්චර research skills තිබ්බත් තනියම කරන්න බෑ
     
    • Wow
    Reactions: Shamal3001

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැරි වැඩ කියලා දෙයක් නෑ research skills තියනව නම් ඕන දෙයක් පුළුවන්.
    Job එක ගත්ත කෙනා ට research නොකර උනත් knowledge තියනව නම් ඌ ට පුළුවන් ඉතින්.

    IT වල ඉතින් ඒ ජාතියේ වැඩ කරන්න කරන්න ඒ side එකේ දේවල් ගැන knowledge එක තියනවා

    aru kiyala thiyenne

    අවංකවම මට ඒ වැඩේ බෑ..