මගේ පැතුම !

Aselak

Member
May 31, 2012
829
301
0
අපි ඉන්නේ ටික කාලයයි. අපි දන්නේ නැහැ අපිට කවද සමුගන්න වෙයිද කියල. ඒ ටික කාලේදී හෝ කාටවත් (වෙන පුද්ගලයෙකුට, වෙන ජාතියකට හෝ වෙන ආගමකට, විශේෂයෙන් ) වෛර නොකර, උදව්වක් මිසක් කරදරයක් නොකර ඉන්න පුලුවන්නම් ...........
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
සිංහල බෞද්ධයො හැටියට අපි කරන්න ඕන මොළේ පාවිච්චි කරල අපේ ආගම ජාතිය රට බේරගෙන්න එකයි. මුස්ලිම් උන් ඒකට විරුද්ධ වෙනව නම් අපි මොලේ කල්පනා කරල සිංහල අයව දැනුවත් කරන්න ඕන. වැරදි වෙන්න පුළුවන් තැන් පෙන්නල දෙන්න ඕන සිංහල අයට සිංහල අයගෙන් ම. සිංහල - සිංහල අය අතර එකමුතුකම, සුහදත්වය වැඩි කරන්න ඕන. මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේට බුදුදහම පුරුදු කරවන්න ඕන ටික ටික හරි. එහෙම නැතුව පත පතා හිටියට නම් මුකුත්ම වෙන්නෙ නෑ ආයුබොවන්ඩ. ඒක හොඳට මතක තියාගන්න. :)
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
It's not going to work ever..people will always have different intelligent and mentality levels...
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තමන්ගෙන් පස්සේ ලෝකෙට මොකක් වුනත් තමක් නැද්ද එතකොට...අනාගත පරම්පරාවට අපේ එට ජාතිය බේරලා දෙන්න ඔනි නැද්ද..නූපන් ඒ අනාගත අපේ පරපුරට මොකද වෙන්නේ....
     

    thanujaka

    Well-known member
  • තමන් ලැබු දිවි පෙවතේ කොටසක් රට සමය වෙතේ....
    පුද නොකලොත් නුඹෙන් පුතේ ලෝකෙට කිසි පලක් නැතේ...

    ජාතිය රන් විමනක් වේ..ආගම මිණි පහනක් වේ....
    එය රැකගන්නට මෙලොවේ..සමත් වෙතොත් පුත නුඹ වේ...




    මෙන්න මෙහෙම දේවල් කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයි කියන එකත් මතක තියගනින් මචං............!!!!:no:
    !
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තමන් ලැබු දිවි පෙවතේ කොටසක් රට සමය වෙතේ....
    පුද නොකලොත් නුඹෙන් පුතේ ලෝකෙට කිසි පලක් නැතේ...

    ජාතිය රන් විමනක් වේ..ආගම මිණි පහනක් වේ....
    එය රැකගන්නට මෙලොවේ..සමත් වෙතොත් පුත නුඹ වේ...




    මෙන්න මෙහෙම දේවල් කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයි කියන එකත් මතක තියගනින් මචං............!!!!:no:
    !

    නැහැ ඔව්වා අහලා නැහැ..තමන් ඉන්න ටිකේ ෂේප් එකේ හිටියා නම් ඇති..රටට ජාතියට මොක වුනක් අපිට මොක..?:growl:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයාගෙ අදහසේ කිසිම වරදක් නෑ....
    සර්ව සාධාරනයි....එහෙම හිතන්නම ඕන කාලයක් එන්නෙ.
    නමුත් හැමෝම (වෙන පුද්ගලයෝ, වෙන ජාති හෝ වෙන ආගමිකයො, විශේෂයෙන් )
    ඒ විදිහට හිතන්නෙ නැත්නම් ඒ වටිනා පැතුම අපතේ යාවි.