මගේ පිස්සු හැදෙන ආදර කතාව

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    පුදුමයි මචන් උඹ මේක දරාගත්තෙ කොහොමද කියන 1 නම් මට. මට මෙහෙම දෙයක් උණා නම් ඉතින් කරන්නෙ මොකක්ද කියල හිතාගන්නවත් බෑ.සිරාවටම උඹ මේ කතාව කියපු 1 හොඳයි බන්.උඹෙ දුකේදි අපිටත් ඒ නිසා උඹත් එක්කම ඉන්න පුළුවන්. ඌබ කිව්ව වගේම හතුරෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    MAra Upset ban katahawa. ettatama duka hithuna. ubat athibune ona magulak wenna kiyala kella lagin tikak inna. eth den karanna deyak ne. uba baudda nisa eyata pin diyan. uoadina athmayaka sathutin senasimen nirogiwa inna lebenna kiyala.
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ඒ ලමය වෙනුවෙන් ප්‍රාර්තනා කරපන් සහොදරය.උබේ අවන්ක හදවතින් පින් දීපන්. ඒක තමයි උබට කරන්න පුලුවන් ලොකුම ආදරය ප්‍රාර්තනාව දෑන්.උබට දුක් වෙන්න එපා කියන්න අයිතියක් නෑ කියන්නත් බෑ මචන්. අඩන්න එපා කියන්නෙත් නෑ. මොනව උනත් පිස්සු තීරන වලට යන්න එපා. උබ වෙනුවෙන් උබෙ දෙමවුපියො බලන් ඈති,සහොදර සහොදරියො බලන් ඈති.ජීවත් වෙයන් කොහොම හරි. ඉක්මනට හිනාවෙන්න ලබෙන්න කියල මම අවන්ක හිතින්ම පතනව මචන් උබට.
     
    Last edited:

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    ඒ ලමය වෙනුවෙන් ප්‍රාර්තනා කරපන් සහොදරය.උබේ අවන්ක හදවතින් පින් දීපන්. ඒක තමයි උබට කරන්න පුලුවන් ලොකුම ආදරය ප්‍රාර්තනාව දෑන්.උබට දුක් වෙන්න එපා කියන්න අයිතියක් නෑ කියන්නත් බෑ මචන්. අඩන්න එපා කියන්නෙත් නෑ. මොනව උනත් පිස්සු තීරන වලට යන්න එපා. උබ වෙනුවෙන් උබෙ දෙමවුපියො බලන් ඈති,සහොදර සහොදරියො බලන් ඈති.ජීවත් වෙයන් කොහොම හරි. ඉක්මනට හිනාවෙන්න ලබෙන්න කියල මම අවන්ක හිතින්ම පතනව මචන් උබට.

    :yes::yes::yes: