Simply unbelievable... I never thought this kind of stories ever exists in real life... I feel very much for your loss bro.. you two could have been a dream couple...
danwath sohona gaawata gihilla hari samaawa illapan ban! siraama kiyanne
ubata nodenima uben wereddak sidu wela tiyenawa!

ඒ ලමය වෙනුවෙන් ප්රාර්තනා කරපන් සහොදරය.උබේ අවන්ක හදවතින් පින් දීපන්. ඒක තමයි උබට කරන්න පුලුවන් ලොකුම ආදරය ප්රාර්තනාව දෑන්.උබට දුක් වෙන්න එපා කියන්න අයිතියක් නෑ කියන්නත් බෑ මචන්. අඩන්න එපා කියන්නෙත් නෑ. මොනව උනත් පිස්සු තීරන වලට යන්න එපා. උබ වෙනුවෙන් උබෙ දෙමවුපියො බලන් ඈති,සහොදර සහොදරියො බලන් ඈති.ජීවත් වෙයන් කොහොම හරි. ඉක්මනට හිනාවෙන්න ලබෙන්න කියල මම අවන්ක හිතින්ම පතනව මචන් උබට.


