මගේ පුංචි ආදර කතාව

BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං
මගේ පුංචි ආදර කතාව

මගේ පුංචි ආදර කතාව

ඔයාට මතකද ඔයා ඉස්සෙල්ලාම කසුන්ව දාලා ගිය දවස?
ඊට සති දෙකකට පස්සෙ ආයිත් කසුන් ගාවට ආපු දවස?

ඔයා හිතන්න ඇති ඒ එද්දි හිටියේ අර කලින් හිටපු කසුන්මයි කියලා.

ඒත් ඔයාට කොහොම කියන්නද ඒ කසුන් ඔයා එයාව දාලා ගිය දවසේ ඉඳන් හරි හැටි කෑමක් බීමක් නැතුව කඳුලු බිබී ඉඳලා දවස් කීපෙකට පස්සෙ දුක දරා ගන්න බැරුව හදවත පැලිලා මැරුණා කියලා.

ඔව්, එයාගෙ ජීවිතේටත් වඩා, මේ මුළු ලෝකෙටත් වඩා වැඩියෙන් ඔයාට ආදරේ කරපු කසුන් මැරුණා...

ඊට පස්සේ එයාගෙ අඩුව පුරවන්න ඉපදුන කසුන්ට කලින් හිටපු කසුන්ගෙ හැඩ හුරු කම තිබ්බට කලින් කසුන්ට වගේ එයාට හදවතක් තිබ්බෙ නෑ.
එයා නිකන්ම නිකන් හැඟීම් දැනීම් නොදැනෙන රූකඩයක් .

එයාට ඔයා අතින් ඇල්ලුවත්,
එයාට කියපු ආදර බස් වත්,
එයාත් එක්ක තරහා වුණා කියලාවත්,
දැනුනේ නෑ...

සමහර විට ඔයාටත් තේරෙන්න ඇති කලින් හිටපු කසුන් නෙවෙයි දැන් ඉන්නෙ කියලා.
ඒක හින්දා වෙන්නැති අර වගේ පුංචි සිදුවීමක් ආයිත් එයාව දාලා යන්න හේතුවක් කරගන්න ඇත්තේ.

කමක් නෑ...

ඔයා ගිය බවක් කසුන්ට තේරුණේ නෑ...

කසුන්ට මෙතුවක් කල් සිද්ද වුණ දේවල් වුණත් වැඩි කාලයක් මතක තියෙන එකක් නෑ...

ඔයත් එක්ක ඇඟිලි රිදෙනකන් chat කරපු හැටි...
යාලුවන්ගෙනුත් සල්ලි ඉල්ලගෙන SMS යවපු හැටි...
ගෙදරින් බැණුම් අහගෙන පින්නේ තෙමි තෙමි මහ රෑ ඉඳන් උදේ වෙනකන් phone එකෙන් කතා කරපු හැටි...
දෙන්නා අතින් අල්ලන් අව්වේ එහේ මෙහේ ගානක් වත් නැතුව ඇවිදපු හැටි...
සමහර වෙලාවට මොකුත්ම නොකියා අරමුණක් නැතුව පැය ගණන් මුහුද දිහා බලන් හිටපු හැටි...

හ්ම්ම්ම්........
තව ගොඩක් දේවල්.

කසුන් මේක ලියන්න හිතුවෙත් මේ දේවල් වැඩි කාලයක් එයාගේ මතකයේ තියෙන එකක් නැති හින්දා...

ඉතින් ඔයා එයාව ආයිත් පාරක් දාලා ගියා කියලා කසුන්ට දුක හිතෙන එකක් නෑ.
ඒ වගේම ඔයත් එක්ක තරහක් හිතන එකකුත් නෑ.

ඒ එක්කම ඔයාව වැඩි කල් මතක තියෙන එකකුත් නෑ...

තවත් කියන්න ගොඩක් දේවල් හිතන් හිටියා, ඒත් කසුන්ට දැන් ඒවා අමතකයි.

දැන් කසුන් යන්න ඕනෙ. එයාට මොකක් හරි වැඩක් තිබ්බා කරන්න.
 
BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං
මම මේ කතාව ලියන්න හිතුවේ මගේ හිතේ තියෙන දුක ප්‍රකාශ කරන්න මිසක් රෙප් බලාපොරොත්තුවකින් නොවන බව සලකන්න.
 
  • Like
Reactions: KrAzY_iN_LuV

BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං
Ela ela digatama liyanna .... :yes: :)

දිගටම ලියන්න බැරි වෙයි, මොකද මේක ප්‍රබන්ධයක් නෙවෙයි. මගේ ආදර කතාව

අනෙක් අයටත් වෙන් වෙන්ව ස්තුති කරන්න බැරි වුණාට හැමෝටම ස්තුතියි!

ඒ වගේම ඉස්සරහටත් comment කරන අයටත් ස්තුතියි!
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    මම මේ කතාව ලියන්න හිතුවේ මගේ හිතේ තියෙන දුක ප්‍රකාශ කරන්න මිසක් රෙප් බලාපොරොත්තුවකින් නොවන බව සලකන්න.

    hithe thada karagena innawata wada kiyala dana eka(loketama ehenna) loku nidahasak....

    ohoma thamai....samaharawita girlslath ohoma karanawa...samahara welawata boyslath ohoma karanawa...

    hebei dewidiyak...:)
    girlsla hithanne boysla gal hith thiyena aya kiyala....eyalata witharai duka denenne kiyala...anna ekai wenasa...:)
     
    • Like
    Reactions: BiN_KuNdA

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොකක් ලියන්නද කියලා හිතා ගන්න බැහැ
    අන්තිමට ඔයා‍ගේම කොටසක් ඉතිරි කරන්න හිතුනා

    :(:):(

    කමක් නෑ...
    ඔයා ගිය බවක් කසුන්ට තේරුණේ නෑ...
    කසුන්ට මෙතුවක් කල් සිද්ද වුණ දේවල් වුණත් වැඩි කාලයක් මතක තියෙන එකක් නෑ...
     
    • Like
    Reactions: BiN_KuNdA

    Binkundi

    Member
    Mar 21, 2010
    1
    3
    0
    මගේ පුංචි ආදර කතාව

    ඔයාට මතකද ඔයා ඉස්සෙල්ලාම කසුන්ව දාලා ගිය දවස?
    ඊට සති දෙකකට පස්සෙ ආයිත් කසුන් ගාවට ආපු දවස?

    ඔයා හිතන්න ඇති ඒ එද්දි හිටියේ අර කලින් හිටපු කසුන්මයි කියලා.

    ඒත් ඔයාට කොහොම කියන්නද ඒ කසුන් ඔයා එයාව දාලා ගිය දවසේ ඉඳන් හරි හැටි කෑමක් බීමක් නැතුව කඳුලු බිබී ඉඳලා දවස් කීපෙකට පස්සෙ දුක දරා ගන්න බැරුව හදවත පැලිලා මැරුණා කියලා.

    ඔව්, එයාගෙ ජීවිතේටත් වඩා, මේ මුළු ලෝකෙටත් වඩා වැඩියෙන් ඔයාට ආදරේ කරපු කසුන් මැරුණා...

    ඊට පස්සේ එයාගෙ අඩුව පුරවන්න ඉපදුන කසුන්ට කලින් හිටපු කසුන්ගෙ හැඩ හුරු කම තිබ්බට කලින් කසුන්ට වගේ එයාට හදවතක් තිබ්බෙ නෑ.
    එයා නිකන්ම නිකන් හැඟීම් දැනීම් නොදැනෙන රූකඩයක් .

    එයාට ඔයා අතින් ඇල්ලුවත්,
    එයාට කියපු ආදර බස් වත්,
    එයාත් එක්ක තරහා වුණා කියලාවත්,
    දැනුනේ නෑ...

    සමහර විට ඔයාටත් තේරෙන්න ඇති කලින් හිටපු කසුන් නෙවෙයි දැන් ඉන්නෙ කියලා.
    ඒක හින්දා වෙන්නැති අර වගේ පුංචි සිදුවීමක් ආයිත් එයාව දාලා යන්න හේතුවක් කරගන්න ඇත්තේ.

    කමක් නෑ...

    ඔයා ගිය බවක් කසුන්ට තේරුණේ නෑ...

    කසුන්ට මෙතුවක් කල් සිද්ද වුණ දේවල් වුණත් වැඩි කාලයක් මතක තියෙන එකක් නෑ...

    ඔයත් එක්ක ඇඟිලි රිදෙනකන් chat කරපු හැටි...
    යාලුවන්ගෙනුත් සල්ලි ඉල්ලගෙන SMS යවපු හැටි...
    ගෙදරින් බැණුම් අහගෙන පින්නේ තෙමි තෙමි මහ රෑ ඉඳන් උදේ වෙනකන් phone එකෙන් කතා කරපු හැටි...
    දෙන්නා අතින් අල්ලන් අව්වේ එහේ මෙහේ ගානක් වත් නැතුව ඇවිදපු හැටි...
    සමහර වෙලාවට මොකුත්ම නොකියා අරමුණක් නැතුව පැය ගණන් මුහුද දිහා බලන් හිටපු හැටි...

    හ්ම්ම්ම්........
    තව ගොඩක් දේවල්.

    කසුන් මේක ලියන්න හිතුවෙත් මේ දේවල් වැඩි කාලයක් එයාගේ මතකයේ තියෙන එකක් නැති හින්දා...

    ඉතින් ඔයා එයාව ආයිත් පාරක් දාලා ගියා කියලා කසුන්ට දුක හිතෙන එකක් නෑ.
    ඒ වගේම ඔයත් එක්ක තරහක් හිතන එකකුත් නෑ.

    ඒ එක්කම ඔයාව වැඩි කල් මතක තියෙන එකකුත් නෑ...

    තවත් කියන්න ගොඩක් දේවල් හිතන් හිටියා, ඒත් කසුන්ට දැන් ඒවා අමතකයි.

    දැන් කසුන් යන්න ඕනෙ. එයාට මොකක් හරි වැඩක් තිබ්බා කරන්න.

    Plz kausun man monada oyata kale man kisima deyak kale na man kale oyata athatamaadare kara 1kada man oyata kala warada mata mehema katha karanne oya nisa man onln ennawa ath oya wena aya 1ka cht karanwa balan man pathakata wela innawa........ oya kiyana kathwa sampuran waradi mata ona 1kaai oyata therennathe?
    aya onaln we oya nisa neda 1ka amthaka unada oyata? ai hama welema oyage pathen witharak hithanne ra wenakan aharan idan oya1ka katha karanawa neda ita passe pahuwenidata aharila ofce yanawa ath man rawenakan katha karanawa sakshi me Ek 1ka athulema inaw neda kasun.........oyage hama dema hoyala baladdi ohoma kiyana 1ka harida?oya neme Unlky man cuz mata meloke labuna dewal walata wada nolabuna dewal godi 1ka oya hodatama dannwa oya man gana dana dana mawa thawath ledek karanawa........... Thnx man heta ude wenakan wath Gwath wei kiyala mata shr 1k na oya hamadama oyage yaluwo 1ka hppy 1ke inna man hamadatama oyata adre............:(
     
    මට සමාවෙන්න මගෙ බිං කුණ්ඩියේ

    මට ගොඩාක් දුක හිතුනා, එකයි මෙහෙම එකක් මගෙ අතින් ලියවුණේ :(

    ආයිත් එහෙම දෙයක් වෙන එකක් නෑ:love:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්ම් ........... වෙනස් නිර්මාණයක්. නිර්මාණකරණය අතින් සාර්ථකයි
    ඒත් මේක සත්‍ය සිදුවීමක් වීම ගැන නම් මගේ කණගාටුව
     
    • Like
    Reactions: BiN_KuNdA

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    muge achcita hal garapiya..meka mageth adara katahawa..kella ta godak adaraya kala..eta passe mey lanaga di eka paratama mokuth kiyanne nathuwa mawa deweni paratath dala giya.....hithata dukai ..mokada karanne kiyala hitha hitha innawa.....ai mey mata wena dema hama ekke nata ma hama ekkenatama wenne
     
    • Like
    Reactions: BiN_KuNdA

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113

    Plz kausun man monada oyata kale man kisima deyak kale na man kale oyata athatamaadare kara 1kada man oyata kala warada mata mehema katha karanne oya nisa man onln ennawa ath oya wena aya 1ka cht karanwa balan man pathakata wela innawa........ oya kiyana kathwa sampuran waradi mata ona 1kaai oyata therennathe?
    aya onaln we oya nisa neda 1ka amthaka unada oyata? ai hama welema oyage pathen witharak hithanne ra wenakan aharan idan oya1ka katha karanawa neda ita passe pahuwenidata aharila ofce yanawa ath man rawenakan katha karanawa sakshi me Ek 1ka athulema inaw neda kasun.........oyage hama dema hoyala baladdi ohoma kiyana 1ka harida?oya neme Unlky man cuz mata meloke labuna dewal walata wada nolabuna dewal godi 1ka oya hodatama dannwa oya man gana dana dana mawa thawath ledek karanawa........... Thnx man heta ude wenakan wath Gwath wei kiyala mata shr 1k na oya hamadama oyage yaluwo 1ka hppy 1ke inna man hamadatama oyata adre............:(

    :(:(:(:(:(:( ..