:shocked:
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Dec 8, 2013 #22 very interesting machan. ඩොක්ටර් කෙනෙක් හොයල මෝහනය කරගත්තනම් විස්තරේ හරි ආකාරවම දැනගන්න පුළුවන් මචන්.
very interesting machan. ඩොක්ටර් කෙනෙක් හොයල මෝහනය කරගත්තනම් විස්තරේ හරි ආකාරවම දැනගන්න පුළුවන් මචන්.
Al Baik Well-known member Jan 5, 2011 15,155 12,143 113 Ohio, USA Dec 8, 2013 #24 praneeth.pj said: bmp machan අපේ අයියත් ඔහොම සීන් එකක් පොඩි කාලේ කියලා තියෙනවා.එත් දැන් මතක නෑලු.කතා කරන්න පටන් ගත් දවස්වල.බෝම්බයක් පිපිරිලා මැරිච්ච කතාවක්.හොදම සීන් එක කියන්නේ, ඒ වෙන්වකොට බෝම්බ කියන වච්නවත් ගෙදර කතා කරලා තිබ්බේ නෑලු Click to expand... මළගිය එල්ටීටීඊ ප්‍රාණකාරයෙක් වෙන්න ඇති....
praneeth.pj said: bmp machan අපේ අයියත් ඔහොම සීන් එකක් පොඩි කාලේ කියලා තියෙනවා.එත් දැන් මතක නෑලු.කතා කරන්න පටන් ගත් දවස්වල.බෝම්බයක් පිපිරිලා මැරිච්ච කතාවක්.හොදම සීන් එක කියන්නේ, ඒ වෙන්වකොට බෝම්බ කියන වච්නවත් ගෙදර කතා කරලා තිබ්බේ නෑලු Click to expand... මළගිය එල්ටීටීඊ ප්‍රාණකාරයෙක් වෙන්න ඇති....
R ruwantheekshana Well-known member Mar 10, 2008 5,875 1,319 113 Dec 8, 2013 #25 polwattacom said: very interesting machan. ඩොක්ටර් කෙනෙක් හොයල මෝහනය කරගත්තනම් විස්තරේ හරි ආකාරවම දැනගන්න පුළුවන් මචන්. Click to expand... ඒක තමයි මාත් කියන්න ගියේ. ඕකට හිටිය හොඳම කනා Dr හරිස්චන්ද්‍ර ඒත් දැන් එයා නැති නිසා Dr. Granville Dharmawardena වගේ කෙනෙක්ව contact කරගෙන ඔය කතාව කියන්න. එයා තීරණය කරයි මොකක්ද කරන්න ඕන කියල
polwattacom said: very interesting machan. ඩොක්ටර් කෙනෙක් හොයල මෝහනය කරගත්තනම් විස්තරේ හරි ආකාරවම දැනගන්න පුළුවන් මචන්. Click to expand... ඒක තමයි මාත් කියන්න ගියේ. ඕකට හිටිය හොඳම කනා Dr හරිස්චන්ද්‍ර ඒත් දැන් එයා නැති නිසා Dr. Granville Dharmawardena වගේ කෙනෙක්ව contact කරගෙන ඔය කතාව කියන්න. එයා තීරණය කරයි මොකක්ද කරන්න ඕන කියල