මගේ පුනරුප්පත්තිය

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    very interesting machan.
    ඩොක්ටර් කෙනෙක් හොයල මෝහනය කරගත්තනම් විස්තරේ හරි ආකාරවම දැනගන්න පුළුවන් මචන්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    post-16111-Jim-Carrey-jaw-drop-upvote-gif-4ITd.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    bmp machan අපේ අයියත් ඔහොම සීන් එකක් පොඩි කාලේ කියලා තියෙනවා.එත් දැන් මතක නෑලු.කතා කරන්න පටන් ගත් දවස්වල.බෝම්බයක් පිපිරිලා මැරිච්ච කතාවක්.හොදම සීන් එක කියන්නේ, ඒ වෙන්වකොට බෝම්බ කියන වච්නවත් ගෙදර කතා කරලා තිබ්බේ නෑලු

    මළගිය එල්ටීටීඊ ප්‍රාණකාරයෙක් වෙන්න ඇති....
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    very interesting machan.
    ඩොක්ටර් කෙනෙක් හොයල මෝහනය කරගත්තනම් විස්තරේ හරි ආකාරවම දැනගන්න පුළුවන් මචන්.

    ඒක තමයි මාත් කියන්න ගියේ. ඕකට හිටිය හොඳම කනා Dr හරිස්චන්ද්‍ර :( ඒත් දැන් එයා නැති නිසා Dr. Granville Dharmawardena වගේ කෙනෙක්ව contact කරගෙන ඔය කතාව කියන්න. එයා තීරණය කරයි මොකක්ද කරන්න ඕන කියල ;)