මගේ පොඩි යාළුවේ ...................

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මගේ පොඩි යාළුවේ ...................

    සුදු වලා මීදුමෙන්
    වැසීගත් ලෝකයක්
    බැලුව විට කවුලුවෙන්
    පෙනුනාද පැහැදිලිව
    ලෝකයම
    මගේ පොඩි යාළුවේ ......


    සිතුනාද පෙනුනදේ
    එලෙසින්ම සිදුවේවි
    එහි තිබු අරුත් බව
    එලෙසින්ම නතුවේවි
    කියා මගේ පොඩි යාළුවේ ............

    අමතකද කවුළුවෙන්
    ඔබ දුටුව ලෝකය
    සුදු වලා මීදුමෙන්
    සැගවීලා තිබූ බව
    මගේ පොඩි යාළුවේ ...................

    එදා ඔබ කිවු මී දුමෙන් වැසනු ලෝකය අද මම මනාව දකිමි එය මනාව විදිමි .
    එදා මට මෙය තේරුම් ගැනිමට නොහැකි වුනා නමුත් අද මට එය වැටහුනා එවිට මම ප්‍රමාදයි.උරුම දේ මෙපමනයි.


    Source
     
    Last edited: