මගේ පොත් සවාරිය.....

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    පොත් සවාරිය.....

    පහුගිය දවස් වල තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මමත් ගියා.පොත් ගොඩකුත් ගත්තා.පහුගිය දවස්වල වැඩ කටයුතු අධික වෙලා තිබ්බ නිසා ඒ ගැන විස්තරයක්වත් දාන්න බැරිවුනා. මේ තමයි මම ගෙනාපු පොත් ටික........තවත් ගන්නනම් පොත් ගොඩක් තිබ්බා.....එත් ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් අවුල්......කොහොම උනත් ගොඩක් වටින පොත් ගොඩක් මගේ කරගන්න ලැබුන එකට සතුටුයි.

    DSC00349.
    ​

    DSC00347.jpg
    ​

    DSC00352
    ​

    DSC00354
    ​

    DSC00361.
    ​
     
    Last edited:

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    poth tika dakkama ubalage gedara enna hithenawa..machan uba koheda inne..matath kiyawanna denawada..man parissamin apahu denawa
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය ලිස්ට් එකෙන් පොත් 8ක් මගෙ ලඟ තියෙනවා. මගේ විශ්වවිද්‍යාල කියන එකේ දැ. වි. රුද්‍රිගු ගේ පරිවර්තනය- මගේ සරසවි; මගෙ ළඟ තියෙනව ඒක.

    පොත් කියවීම හොඳ පුරුද්දක්. මගෙ ළඟත් පොත් 800-1000ක් විතර තියෙනවා. :)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වානේ පන්නරය ලැබූ හැටි -1 තියෙනවද? මගෙ ළඟ තියෙන්නෙ 1 සහ 2 එකට තියෙන පොතක්.