මගේ පොම්රේනියන්

mali.96

Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    ලයන් පොමරේනියන් කියලා කොහෙවත් නෑ.
    ඒක අපේ උන් හදාගත්තු දෙයක්.
    ඔය පැටියාගේ අම්මා , තාත්තා දැක්කාද ?
    මට පේන විදියට ශෝර්ට් ෆර් පොමරේනියන් පැටියෙක් ඔය.
    අව්ලක් නෑ , ලස්සනට හදාගන්න පුලුවන්.
    පොමරේනියන් ගොඩක් පැටව් පොඩි කාලේ නෝමල් බල්ලෝ පාටයි.
    ලොකු වෙද්දි තමා පොමරේනියන් ගතිය එන්නේ.

    මේක කියවන්න .
    http://www.elakiri.com/forum/showthread.php?t=1755102

    නෑ අයියෙ මම අම්ම තාත්තව නම් දෑක්කේ නෑ.. බූල් නම් අඩුයි මෙයා පොමරේනියෙන් කෙනෙක් නෙමෙද වල් බල්ලෙක්ද
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ලයන් පොමරේනියම් කියලා බ්‍රිඩ් එකක් නෑ.
    පොමරේනියම් විතරයි ඉන්නේ මන් හිතන්නේ.
    ඕකත් ඔය ලයන් ෂෙපර්ඩ් වගේ
    අපේ උන් දාගත්ත එකක්.

    :yes::yes: 12k hodatama wadi yako:angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    නෑ අයියෙ මම අම්ම තාත්තව නම් දෑක්කේ නෑ.. බූල් නම් අඩුයි මෙයා පොමරේනියෙන් කෙනෙක් නෙමෙද වල් බල්ලෙක්ද

    Buul godak tiyenawa nam ayi 2k neha walma thama
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔහොම්මම ගිහින් පැනපිය ළිදට . ඔච්චර ගනන් දිලා වෙන බල්ලෙක් ගත්තැකි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යාලුවනේ අපි බලු පැටියෙක් ගෙනාව .. එයා ලයන් පොමරේනියන් කෙනෙක්
    එයා රු 12000 උනා ඒ අයියා කිව්ව විදිහට මේ ජාතියෙ කෙනෙක් ගොඩාක් වටිනව කිව්ව අදුරන නිසා ඔය ගානට දෙන්නේ කිව්ව
    ලස්සනයි නේද මගේ ලයන් පොම්
    මොනවද හිතෙන්නේ මෙයා ගැන

    IMG-b33c840185a74f7d5f9c21c2f2310f24-_V.jpg

    වල්ටේසන් පෙනුමක් ටිකක් තියෙනව

    fitted.webp

    https://ikman.lk/en/ad/super-lion-pomeranian-puppy-for-sale-colombo
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43

    අර බල්ලො ගැන දන්න කෙනෙක් ඉන්නව කිව්ව එයාට කියල මගේ කුක්කුව පෙන්නන්න ඕනේ ඒකයි මෙයා වල්ද නැද්ද කියල බලා ගන්න

    චිකේ අක්කේ අකිල අයියා වල්ද නැද්ද බලන්නද? ඔයාගේ කුක්කුව පෙන්නන්න යන්නේ :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    චිකේ අක්කේ අකිල අයියා වල්ද නැද්ද බලන්නද? ඔයාගේ කුක්කුව පෙන්නන්න යන්නේ :baffled:

    වල්ද නැද්ද කියල කුක්කු බලල කියන්න පුලුවන්ද බන්
    :rolleyes:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43

    අර බල්ලො ගැන දන්න කෙනෙක් ඉන්නව කිව්ව එයාට කියල මගේ කුක්කව පෙන්නන්න ඕනේ ඒකයි මෙයා වල්ද නැද්ද කියල බලා ගන්න

    වල්ද නැද්ද කියල කුක්කු බලල කියන්න පුලුවන්ද බන්
    :rolleyes:

    අකිල අයියා කුක්කුව බලලා කියනවලු වල්ද නැද්ද කියලා:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ අයියෙ මම අම්ම තාත්තව නම් දෑක්කේ නෑ.. බූල් නම් අඩුයි මෙයා පොමරේනියෙන් කෙනෙක් නෙමෙද වල් බල්ලෙක්ද

    වල් එකෙක් නෙවෙයි ඔය.
    බය නැතුව ඉදපන්.
    මාස 6 , 7 යද්දි පොමරේනියන් ලුක් එක එනවා.

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    වල් එකෙක් නෙවෙයි ඔය.
    බය නැතුව ඉදපන්.
    මාස 6 , 7 යද්දි පොමරේනියන් ලුක් එක එනවා.

    man gawath Pomeranian ekek hitiya ban habai podi kaleth oya ikman eke inna pataw wage look eka. lokuwena kota kiyala look eke loku wenasak une na. kan deka nam kelin wuna
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    man gawath Pomeranian ekek hitiya ban habai podi kaleth oya ikman eke inna pataw wage look eka. lokuwena kota kiyala look eke loku wenasak une na. kan deka nam kelin wuna

    ඉමේජ් එකක් දාපන් මචන් පොඩි කාලේ , ලොකු කාලේ.
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ප්‍රශ්ණය

    අර බල්ලො ගැන දන්න කෙනෙක් ඉන්නව කිව්ව එයාට කියල මගේ කුක්කුව පෙන්නන්න ඕනේ ඒකයි මෙයා වල්ද නැද්ද කියල බලා ගන්න

    පිලිතුර අකිල අයියගෙන්
    ඉමේජ් එකක් දාන්න නංගි පොඩි කාලේ , ලොකු කාලේ.