මම දැක්කේ නිකන් මගේ කුක්කුව පෙන්නන්න ඕනා කියලා.. මාත් ටක් ගාලා ආවා බොලා බනිස් බලන්න..oyage kukka ona nam wal karala dennam mage mallita kiyala.



ලයන් පොමරේනියන් කියලා කොහෙවත් නෑ.
ඒක අපේ උන් හදාගත්තු දෙයක්.
ඔය පැටියාගේ අම්මා , තාත්තා දැක්කාද ?
මට පේන විදියට ශෝර්ට් ෆර් පොමරේනියන් පැටියෙක් ඔය.
අව්ලක් නෑ , ලස්සනට හදාගන්න පුලුවන්.
පොමරේනියන් ගොඩක් පැටව් පොඩි කාලේ නෝමල් බල්ලෝ පාටයි.
ලොකු වෙද්දි තමා පොමරේනියන් ගතිය එන්නේ.
මේක කියවන්න .
http://www.elakiri.com/forum/showthread.php?t=1755102
ලයන් පොමරේනියම් කියලා බ්‍රිඩ් එකක් නෑ.
පොමරේනියම් විතරයි ඉන්නේ මන් හිතන්නේ.
ඕකත් ඔය ලයන් ෂෙපර්ඩ් වගේ
අපේ උන් දාගත්ත එකක්.

12k hodatama wadi yako
නෑ අයියෙ මම අම්ම තාත්තව නම් දෑක්කේ නෑ.. බූල් නම් අඩුයි මෙයා පොමරේනියෙන් කෙනෙක් නෙමෙද වල් බල්ලෙක්ද
යාලුවනේ අපි බලු පැටියෙක් ගෙනාව .. එයා ලයන් පොමරේනියන් කෙනෙක්
එයා රු 12000 උනා ඒ අයියා කිව්ව විදිහට මේ ජාතියෙ කෙනෙක් ගොඩාක් වටිනව කිව්ව අදුරන නිසා ඔය ගානට දෙන්නේ කිව්ව
ලස්සනයි නේද මගේ ලයන් පොම්
මොනවද හිතෙන්නේ මෙයා ගැන
![]()
අර බල්ලො ගැන දන්න කෙනෙක් ඉන්නව කිව්ව එයාට කියල මගේ කුක්කුව පෙන්නන්න ඕනේ ඒකයි මෙයා වල්ද නැද්ද කියල බලා ගන්න
චිකේ අක්කේ අකිල අයියා වල්ද නැද්ද බලන්නද? ඔයාගේ කුක්කුව පෙන්නන්න යන්නේ![]()

අර බල්ලො ගැන දන්න කෙනෙක් ඉන්නව කිව්ව එයාට කියල මගේ කුක්කව පෙන්නන්න ඕනේ ඒකයි මෙයා වල්ද නැද්ද කියල බලා ගන්න
වල්ද නැද්ද කියල කුක්කු බලල කියන්න පුලුවන්ද බන්![]()

නෑ අයියෙ මම අම්ම තාත්තව නම් දෑක්කේ නෑ.. බූල් නම් අඩුයි මෙයා පොමරේනියෙන් කෙනෙක් නෙමෙද වල් බල්ලෙක්ද
වල් එකෙක් නෙවෙයි ඔය.
බය නැතුව ඉදපන්.
මාස 6 , 7 යද්දි පොමරේනියන් ලුක් එක එනවා.
man gawath Pomeranian ekek hitiya ban habai podi kaleth oya ikman eke inna pataw wage look eka. lokuwena kota kiyala look eke loku wenasak une na. kan deka nam kelin wuna
ඉමේජ් එකක් දාපන් මචන් පොඩි කාලේ , ලොකු කාලේ.

අර බල්ලො ගැන දන්න කෙනෙක් ඉන්නව කිව්ව එයාට කියල මගේ කුක්කුව පෙන්නන්න ඕනේ ඒකයි මෙයා වල්ද නැද්ද කියල බලා ගන්න
ඉමේජ් එකක් දාන්න නංගි පොඩි කාලේ , ලොකු කාලේ.