සිරිබිරිල්ලා;12078437 said:පිතූරයක් නම් නැහැ මචන්! ඕනම කඩේක බලහන්. වැඩිම උනොත් රු.300කින් වගේ ගාන එහෙ මෙහෙ වෙන්නෙ!![]()

ෆුල් ටෑන්ක් ගහල ටූටි දාන එක මච්න් හේතුවක් තියෙනවද ටූටි දාන එකෙන්
සිරිබිරිල්ලා;12078452 said:බොරු කියන්න එපා බන්. මම එක දවසක් කැ^ දාලා බැලුවා. හරි ගියේ නැහැ බන්! සමහර විට උඹේ කැ^ වලට තෙල් මිශ්ර වෙලා ඇති.
හ හා ඔයා කොයින්ද ගනන් බෑලුවේ ? ද මච්න් කොයි වගේද ?කෝ රත්තරන් මගේ ප්රශ්නයට පිලිතුරු![]()
රත්තරං;12078495 said:මචන් ඉන්දියන් බයික් ඈනේට තෙල් කරන්න හදලා තියෙන්නේ. ඒත් ජපන් ඒවා තෙල් කරනවට වඩා බයික් එකේ පෑවෑත්ම ගෑනයි හිතලා හදලා තියෙන්නේ. ඒකයි ඉන්දියන් එකක් අවෘදු 6න් ඉවරයක් වෙනකොට ජපන් එකක් අවෘදු 40ක් විතර තියෙන්නේ. දෑන් AX 1 එක බලපන් ඒක 1989 මොඩල් එකක්. ඉතින් ඉන්දියන් ඒවගේ වෑල් වලට එහෙම තෙල් ගතියක් එනවා අඩුයි. ඔයිල් පොඩ්ඩක් ඉදලා හිටලා යාන්තමට දෑම්මහම වෑල් කරවෙන එක එහෙම ටිකක් අඩු වෙනවා. ඔන්න ඔකයි මම කිව්වේ. සමහර උන් ඕක නාගත්තා.. අනේ මචන් උබලා ඔයිල් දාගන්න එපා. මමම දාගන්නම් මගේ එකට
දෑන් ජී න් එක ජපන් නෙව් චයිනා
තව දෙයක් අහන්නද මච්න් පෙට්රල් 90-95 සුපිරි එකෙ තියෙන වෙනස මොකක්ද බන්z 
රත්තරං;12078537 said:ඈයි මගේ බුදු ෆිට් එක මම උබට පින්තුරෙකුත් එක්ක හෙල්මට් ගෑන කිව්වේ. මම ලන්කාවේ හෙල්මට් කඩවල් ගෑනනම් වෑඩිය දන්නෑ කොල්ලෝ
හරි ඒක නෙවේ ටූටි ප්රශ්නයට ඔබ පිලිතුරු දීමට කල් ගත වුනා ඒකයි :පී 
හ හා ඔයා කොයින්ද ගනන් බෑලුවේ ? ද මච්න් කොයි වගේද ?කෝ රත්තරන් මගේ ප්රශ්නයට පිලිතුරු![]()
හා හා එල මචන් නෑහෑ කර්න්න පුලුවන් විගඩම් සේරම බයික් එකට දාන්න ඔනිදෑන් ජී න් එක ජපන් නෙව් චයිනා
තව දෙයක් අහන්නද මච්න් පෙට්රල් 90-95 සුපිරි එකෙ තියෙන වෙනස මොකක්ද බන්z
![]()

ලන්කාවෙනම් ඔක්ටේන් 90යි 95යි වෙනස මම දන්නේ නෑ.අර යාලුවෙක් කිව්වා වගේ රුපියල් 5ක් වෑඩි එක තමා ඔකෙනම් වෙනස. බාල පෑට්රෝල් විකුනලත් ඔය ලන්කාවේ ඒකට අදාල උන් ඔය යස අගේට ඉන්නේ. මචන් ගල්ෆ් රටවලනම් 5ස්ටාර් එක ගෑහුවහම සෑලකිය යුතු වෙනසක් එක්ක හොද මයිලේජ් එකක් දෙනවාහා හා එල මචන් නෑහෑ කර්න්න පුලුවන් විගඩම් සේරම බයික් එකට දාන්න ඔනිදෑන් ජී න් එක ජපන් නෙව් චයිනා
තව දෙයක් අහන්නද මච්න් පෙට්රල් 90-95 සුපිරි එකෙ තියෙන වෙනස මොකක්ද බන්z
![]()


එල එලසිරිබිරිල්ලා;12078707 said:අඩුරන කඩේකින් බන් බැලුවෙ! උඹ අර දාලා තිබ්බ ෆොටෝ එක ඌට පෙන්නලා බන් ගාන ඇහුවෙ
සිරිබිරිල්ලා;12078721 said:රු.5ක් වෙනස්![]()


මම විහිළුවට නෙමේ සිරාවට ඇහුවෙ බන්! මම ඒලෙවල් ප්රොජෙක්ට් එකට කලේ පොඩි වාහනයක් හදපු එක. වාහනයක් කිව්වට ඉතින් රෝද තුනයි/එන්ජිමයි/සීට් එකයි විතරයි! පෙට්රල් වලට වඩා දැම්මෙ 2T , බබා වගේ වැඩ කලාරත්තරං;12078514 said:විහිලුවට විහිලුවක් කලේ යාලුවා අව්ලක් ගන්න එපා.

රත්තරං;12078875 said:ලන්කාවෙනම් ඔක්ටේන් 90යි 95යි වෙනස මම දන්නේ නෑ.අර යාලුවෙක් කිව්වා වගේ රුපියල් 5ක් වෑඩි එක තමා ඔකෙනම් වෙනස. බාල පෑට්රෝල් විකුනලත් ඔය ලන්කාවේ ඒකට අදාල උන් ඔය යස අගේට ඉන්නේ. මචන් ගල්ෆ් රටවලනම් 5ස්ටාර් එක ගෑහුවහම සෑලකිය යුතු වෙනසක් එක්ක හොද මයිලේජ් එකක් දෙනවා
අප්පා චයිනා GN එක ගන්න එපා. ඔය කියන්නේ GN125H කියන එකද? අර ලංකාවෙ පොලෝසියේ(පොලිසියෙ එහෙම නෙමේ ඕන්) තියෙන්නේ??? දෑන් රාලහාමිලත් ඉක්මනට යන්න ඔනේ උනාම ඕකේ නොයා පයින් යනවයි කියන්නේ.. හික් හික්![]()

රත්තරං;12077855 said:
තව පොඩ්ඩෙන් මුන් කෙල්ලටත් දාන්න තෑනක් බලලා 2T oil දානවා... අනේ දෙයියෝ හොදම දේ උබලා එකෙක්වත් 2T දාන්න යන්න එපා. මම විතරක් මගේ එකට දාගන්නම්







සිරිබිරිල්ලා;12078974 said:මම විහිළුවට නෙමේ සිරාවට ඇහුවෙ බන්! මම ඒලෙවල් ප්රොජෙක්ට් එකට කලේ පොඩි වාහනයක් හදපු එක. වාහනයක් කිව්වට ඉතින් රෝද තුනයි/එන්ජිමයි/සීට් එකයි විතරයි! පෙට්රල් වලට වඩා දැම්මෙ 2T , බබා වගේ වැඩ කලා![]()
නැහැ මචන්! කොයිල් මැෂින් එහෙක එන්ජින් එකක්.රත්තරං;12079958 said:two stoke engine ekakda?