ජපන් බයික් Honda CD125 Benly

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    5,443
    6,707
    113
    මචන් , මම ගාව තියෙන්නෙ ජේඩ් එකක්, මේහෙ Temp මීටරේ 3-4 km ගිය ගමන් මම ඔය පින්තූරෙ පෙන්නල තියෙන තැනට එනව, මැක්ස් ලෙවෙල් එකට ( රතු කෑල්ලට ) යන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ. ඒ හැටිද ? ලෙඩක් ද ? :baffled::baffled:

    b3jef.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,747
    113
    සිංහලයේ
    තොත්ත බබා;13194886 said:
    මචන් , මම ගාව තියෙන්නෙ ජේඩ් එකක්, මේහෙ Temp මීටරේ 3-4 km ගිය ගමන් මම ඔය පින්තූරෙ පෙන්නල තියෙන තැනට එනව, මැක්ස් ලෙවෙල් එකට ( රතු කෑල්ලට ) යන්නෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ. ඒ හැටිද ? ලෙඩක් ද ? :baffled::baffled:

    b3jef.jpg

    3-4 km walin nam echchara wadiwenna ba ban
     
    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    Raththtaran ayye mata thiyana podi prashnayak thiyanawa.ay CD200 eke h****na ganak wenne.parana anka number okkoma laksha 2 paninawa.Mata poddak pahadili karala deepanka wasthuwe................:oo:
     
    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    CD 200 ROAD MASTER

    Kawuruhari honda puthek innawanam mata kiyanawada ay CD200 Road Master eka h****a ganak wenne kiyala?lagadi 112 sri ekak 2.60 qwa?:confused:yako eka 2.60k nam AX1 laksha 5k wath wenna epai.:rolleyes:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,136
    735
    113
    ViRtUaL wOrLd
    දැන් බෙන්ලියක් කීයක් වෙනවද අළුතෙන්ම..? dealer ගෙන්ම ගන්නවනම්?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල සුපිරි thread එකක්... :yes:
    CD125 කියන්නේ Honda ඒකෙන හදපු පට්ටම balance බයික් එක........!
    අපේ මාමට තිබ්බේ CD200 Road master එකක්....
    ඒකෙන තමයි මටත් බයික් උන ගැහුවේ. :D
    ඒ සද්දෙට ගහන්න ලස්සන beat එකක් තියන බයික් එකක් මම නම දැකල නැහැ....
    ටිකක් හරි ලඟින් යන්නේ honda Hawk එක විතරයි......!
     
    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    රත්තරන් මහත්තයො මට කිව්වෙ නෑනේ ඈයි මෙ CD200 එක පිස්සු හු** ගානක් වෙන්නෙ කියලා?[/SIZE:(]
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රත්තරන් මහත්තයො මට කිව්වෙ නෑනේ ඈයි මෙ CD200 එක පිස්සු හු** ගානක් වෙන්නෙ කියලා?[/SIZE:(]

    මචන් CD200 එක හැදුවේ UK, America, South Africa, Pakistan සහ Europe වලට. අඩුම තරමේ ජපානයෙවත් නැහැ CD200 එක.
    ඕක ලංකාවට ගෙනාවේ brand new. ගත්ත ඔක්කමත් ගත්තේ brand new.ඒ කලේ තිබ්බ පට්ටම බයික් එක තමයි CD200 කියන්නේ.
    ගොඩක් CD125 එකේ අපු ලෙඩ මේකේ සහ CD185 එකේ අවේ නැහැ. එක හින්ද තමයි ගොඩක් උන CD200 එකට ලොකු තැනක් දුන්නේ.අනික මේකේ අවේ CDI එකක්.මගින්ටෝ එකට වඩා හොඳට වැඩ කරන හින්දත්, තෙල් වැඩ කරපු හින්දත් මේක ජනප්‍රිය උන......
    අදටත් ඉතින් ඒ තැන CD200 එකට තියනවා.එක හින්ද තමයි ඔච්චර ගණන කියන්නේ බයික් එකට.
    හොඳටම තියන 1st owner CD200 එකක් තියන එකෙගෙන් අහපන්කෝ ඔකේ තරම. ඕන කන්දක් ඇති තරම් බරදාළ ගියත් අදිනවා.අනික කිසිම දැගලීමක් හෝ වැනීමක් නැතිව උපරිම වේගයෙන් යන්න පුළුවන්.

    තව විස්තර.....

    ඔන්න රත්තරං වෙනුවෙන් මම උත්තර දුන්න.....!:)
     
    බොහොම ස්තුතියි යාලු.......වෙලාවකට 200 ගනන් අහුවහම සද මෝල් වෙනවා......අපේ පෑත්තෙ 112 ක් තියනවා මිනිහා ඒක 3ක් කියනවා.මන් බෑලුවා යකො හොනට් ජේඩ් මීට වෑඩිය අඩු නිසා හෙතුව මොකක්ද කියලා....ඔන්න් රෙපකුත් දුන්නා.....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බොහොම ස්තුතියි යාලු.......වෙලාවකට 200 ගනන් අහුවහම සද මෝල් වෙනවා......අපේ පෑත්තෙ 112 ක් තියනවා මිනිහා ඒක 3ක් කියනවා.මන් බෑලුවා යකො හොනට් ජේඩ් මීට වෑඩිය අඩු නිසා හෙතුව මොකක්ද කියලා....ඔන්න් රෙපකුත් දුන්නා.....
    මේකනේ මචන් jade, hornet වගේ ඒවා කෑලි ගෙන්න fix කරන හින්ද tax වලට අහුවෙන්නේ නැති හින්ද තමයි ඔය ගණන අඩු. CD200 වගේ ඒවා tax ගෙවෙලා ඒ දවස වල හිටපු අය අමාරුවෙන් තමයි ගත්තේ.....
    Aussi වල එහෙම බලපාන bike එකක් පදින්නේ හොඳම සල්ලි කාරයෝ...ඒ තරමට ගණන්.....
    ලංකාවටත් Hornet චැසි 150 reconditioned එකක් legally ගෙනාවොත් අඩුම තරමේ ලක්ෂ 7 ක් විතරවත් වෙයි......:baffled:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    රත්තරන්. Support එකක් ඕනෙ. මම බෙන්ලි එකක් හොයනවා.. දන්න තැන් තියෙනවාද? කුරුනෑගලම යන්න වෙයිද?
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    එලම තමයි මචෝ....පුළුවන් නම් සුසුකි ජී එන් 125 ගැනත් දාපන්කෝ...