මගේ බල්ලා දම්වැල ලිහා ගන්න එකට විසදුමක් දෙන්නකෝ ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මගේ බල්ලාගේ නම ටෙලී එයා අහිංසක බල්ලෙක් එයත් එක්ක ඕනි කෙනෙක්ට යාලු වෙන්න පුළුවන් ලේසියෙන්ම හැබැයි ටෙලී පාරේ යන මිනිස්සුන්ව හපනවා ඒක නිසා ටෙලීව අපි පාරට නිදහසේ දාන්නේ නෑ රෑට අපි එයාව ගේ ඇතුලට ගන්නවා එතකොට එයාට නිදහසේ ඉන්න පුළුවන්නේ අපි මෙයාව දෙපාරක් රෑට ඇවිදින්නත් එක්කන් යනවා කක්කා චූ එහෙම කරන්න හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදර තියෙන්නේ පාර අයිනේ ඒක නිසා පාරේ වාහන එහෙම යනවා අපි මෙයාව ඇවිදින්න එක්කන් යනකොට සමහරක් වෙලාවට ටෙලී පාරේ මැදට ගිහින් ඔලුවෙන් දම්වැල කඩා ගන්න හදනවා සමහරක් වෙලාවට මෙයා දම්වැල ගලවගන්නවා ඉතින් හිතන්නකෝ මේක කොච්චර අවදානම් ද කියලා අපි මේ හේතුව නිසාම බඩට දාන බෙල්ට් එකකුත් ගෙනාවා ඒකත් ගලවගන්නවා දැන් මට මේකට කව්රුහරි විසදුමක් දෙන්නකෝ ප්ලීස්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,505
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1614531393706.png
     
    HmNRazor

    Well-known member
  • මගේ බල්ලාගේ නම ටෙලී එයා අහිංසක බල්ලෙක් එයත් එක්ක ඕනි කෙනෙක්ට යාලු වෙන්න පුළුවන් ලේසියෙන්ම හැබැයි ටෙලී පාරේ යන මිනිස්සුන්ව හපනවා ඒක නිසා ටෙලීව අපි පාරට නිදහසේ දාන්නේ නෑ රෑට අපි එයාව ගේ ඇතුලට ගන්නවා එතකොට එයාට නිදහසේ ඉන්න පුළුවන්නේ අපි මෙයාව දෙපාරක් රෑට ඇවිදින්නත් එක්කන් යනවා කක්කා චූ එහෙම කරන්න හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදර තියෙන්නේ පාර අයිනේ ඒක නිසා පාරේ වාහන එහෙම යනවා අපි මෙයාව ඇවිදින්න එක්කන් යනකොට සමහරක් වෙලාවට ටෙලී පාරේ මැදට ගිහින් ඔලුවෙන් දම්වැල කඩා ගන්න හදනවා සමහරක් වෙලාවට මෙයා දම්වැල ගලවගන්නවා ඉතින් හිතන්නකෝ මේක කොච්චර අවදානම් ද කියලා අපි මේ හේතුව නිසාම බඩට දාන බෙල්ට් එකකුත් ගෙනාවා ඒකත් ගලවගන්නවා දැන් මට මේකට කව්රුහරි විසදුමක් දෙන්නකෝ ප්ලීස්

    බලු පස්න නම් දන්නේ නෑ ඔන්න! Bump තමා ☝️

    බැල්ලියෙක් ගෙනල්ල නම දාපන් විශන් කියලා. ටෙලී-විශන් නැත්තන් ෆෝන් කියල නම දාපන්. ටෙලී-ෆෝන්.

    උබ යකෝ මේ කිරියේ ඉන්න ඔනි පොරක් නෙමේ එකෙන්ම!! :yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,381
    113
    - උඩරට -
    මගේ බල්ලාගේ නම ටෙලී එයා අහිංසක බල්ලෙක් එයත් එක්ක ඕනි කෙනෙක්ට යාලු වෙන්න පුළුවන් ලේසියෙන්ම හැබැයි ටෙලී පාරේ යන මිනිස්සුන්ව හපනවා ඒක නිසා ටෙලීව අපි පාරට නිදහසේ දාන්නේ නෑ රෑට අපි එයාව ගේ ඇතුලට ගන්නවා එතකොට එයාට නිදහසේ ඉන්න පුළුවන්නේ අපි මෙයාව දෙපාරක් රෑට ඇවිදින්නත් එක්කන් යනවා කක්කා චූ එහෙම කරන්න හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදර තියෙන්නේ පාර අයිනේ ඒක නිසා පාරේ වාහන එහෙම යනවා අපි මෙයාව ඇවිදින්න එක්කන් යනකොට සමහරක් වෙලාවට ටෙලී පාරේ මැදට ගිහින් ඔලුවෙන් දම්වැල කඩා ගන්න හදනවා සමහරක් වෙලාවට මෙයා දම්වැල ගලවගන්නවා ඉතින් හිතන්නකෝ මේක කොච්චර අවදානම් ද කියලා අපි මේ හේතුව නිසාම බඩට දාන බෙල්ට් එකකුත් ගෙනාවා ඒකත් ගලවගන්නවා දැන් මට මේකට කව්රුහරි විසදුමක් දෙන්නකෝ ප්ලීස්
    මගේ සුරතලා පිලිබද රචනාවක් ලියලා වගේනේ බන් :lol:
    පුංචි කාලේ මතක් උනා ඕයි :D
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    බල්ලට නම දාපන් එක්කෝ "කාපිය" කියලා, නැත්තම් "අපිටමොකෝ" කියලා.

    කවුරුහරි පස්සෙන් හපන්න දුවනවානම් කෑගහන්න තියෙන්න "කාපිය කාපිය" නැත්තම් "අපිටමොකෝ අපිටමොකෝ" කියලා.