මගේ බිරිඳ මොනවගේ විය යුතුද?

myproblem

Banned
Nov 6, 2011
7
11
0
මගේ බිරිඳ මොනවගේ විය යුතුද?

මම එලකිරි එකේ පෞද්ගලික ප්‍රශ්න කතා කරන නිසා මේක දාන්න ඕනි කියා සිතුනි.
මේක හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් බවත් මම දනිමි. මේක කියන්න තරමක ලැජ්ජාවක්ද ඇත්තෙමි. මට තියෙන පැනය මට ලිංගික ආශාවන් කොපමණ ඇතත්, ලිංගාශ්‍රිතව ඇති ස්නායු දුර්වලතාවයක් නිසා මගේ ලිංගෙන්ද්‍රය සෘජු නොවිමය.කෙලින් වීමක් නොවෙයි.මේ නිසා ගැහැනියක් සතු‍ටු කිරිම නොහැකිමි.නමුත් මට විවාහයක් අවශ්‍ය බැවින් මම ‍තෝරා ගත යුත්තේ කිනම් තරුනියකද?මම සොජි මල්ලි වගේ මගේ බිරිඳ පිට මිනිසුන් සමග යනවා දැකීමට අකැමති වෙමි.එවැන්නකට ඉඩක් නොදෙමි.එබැවින් මම රූමත් තරුනියක් සොයමි. ඒ තනිකඩ ජීවිතයකට මම ආසා නොවෙන නිසාවෙනි. ලිංගිකාශාව නැති යුවතියන් සිටිත්ද? ලිංගික ක්‍රියා අනවශ්‍ය යැයි සිතෙන අය සොයම්ද?මම විවාහයක් කරගැනිමෙදි සැලකිය යුතු කරුනු කුමක් විය යුතුද? ඔබ සිතන්නේ කුමක්ද? මගේ වයස 31යි.හොඳ ජොබ් එකක් කරමි.
මට කෘතිමව ගැබ් ගැනීම් කල හැකි බව වෛද්‍ය උපදේශයයි. යුවතිය අත පත ගාමින්, සිප ගැනිමෙන් සහ අනෙකුත් ක්‍රම වලින් මට ලිංගික ආශාවන් සන්තර්පනය කර ගත හැක්කෙමි.මම මේක දැම්මේ මෙතනින් මගුලක් සෙවීමට නොවෙමි.එබැවින් එවැනි දේවල් ඇසීම හෝ ලිවිම තහනම් කරමි.
 

myproblem

Banned
Nov 6, 2011
7
11
0
මම හිතාගෙන ඉන්නේ ලෙස්බියන් කෙල්ලෙක් බැඳගන්නයි.හේතුව මගේ බිරිය වෙන යුවතියන් සමග ලිංගික හැසිරීම මට ප්‍රශ්නයක් නොවෙමි. වෙන මිනිසුන් සමග හැසිරීම බලවත් ප්‍රශ්නයකි.එබැවින් ඇයට නිවසේදී වෙනත යුවතියන් සමග මොනව කලත් මට කම් නැත.ලෙස්බියන් අය වෙන මිනිසුන් සමග නොයන නිසා මට ගැටලුවක් නැත්තෙමි.හැබයි වෙනත් තැන් වල එවැනි හැසිරීමක් අනුමත නොකරමි.
මේක ගැන සිතන්නේ කුමක්ද?
 

myproblem

Banned
Nov 6, 2011
7
11
0
ගල්පාත මහත්තයා;11313615 said:
දවසකට මොකෙක් හරි එකෙක් එනවම තමයි ආතල් දෙන්න අපේ එවුන්ට
no, this is true.I have this problem.:nerd:
 

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ඔවට බෙහෙත් තියනවා බන් උබ ගිහින් ඔය ලෙඬ සම්බන්ද හොඳ doctor
    කෙනෙක් හම්බවෙයන්.ලැජ්ඡා වෙන කාරනයක් නෙමෙ ඔක.
     
    Sep 12, 2011
    884
    120
    0
    why exactly do you want to get married anyway ?

    ඔව්!! බඳින්නම ඕන කියල එකක් නෑ. තනිකඩ ජීවිතේ කොච්චර හොඳද? කිසීම බැඳීමක් නෑ. අම්මටයි තාත්තටයි යුතුකම් ඉෂ්ට කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

    උඹ බඳින ඒක එච්චර හොඳ නෑ මොකද උඹට ඒ කෙල්ලට ආතල් දෙන්න බැරි නිසා වෙන කෙනෙක් එක්ක යන්න බැරි නෑ. ඒක නිසා මේ ගැන ලක්ෂ වාරයක් හිතපන්.

    අනික ලෙස්බියන් කෙනෙක් ගන්න ඒක නම් පිට රටවල ඕන තරම් වෙනවා. එත් ලංකාවේ නම් පොඩ්ඩක් ඕකෙ taboo ගතියක් තියෙනවා. අනික ඔයාගේ අම්ම, තාත්තා නෑදෑයෝ මොනවා නොකියයිද?