මගේ බිරිඳ මොනවගේ විය යුතුද?
මම එලකිරි එකේ පෞද්ගලික ප්‍රශ්න කතා කරන නිසා මේක දාන්න ඕනි කියා සිතුනි.
මේක හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් බවත් මම දනිමි. මේක කියන්න තරමක ලැජ්ජාවක්ද ඇත්තෙමි. මට තියෙන පැනය මට ලිංගික ආශාවන් කොපමණ ඇතත්, ලිංගාශ්‍රිතව ඇති ස්නායු දුර්වලතාවයක් නිසා මගේ ලිංගෙන්ද්‍රය සෘජු නොවිමය.කෙලින් වීමක් නොවෙයි.මේ නිසා ගැහැනියක් සතුටු කිරිම නොහැකිමි.නමුත් මට විවාහයක් අවශ්‍ය බැවින් මම තෝරා ගත යුත්තේ කිනම් තරුනියකද?මම සොජි මල්ලි වගේ මගේ බිරිඳ පිට මිනිසුන් සමග යනවා දැකීමට අකැමති වෙමි.එවැන්නකට ඉඩක් නොදෙමි.එබැවින් මම රූමත් තරුනියක් සොයමි. ඒ තනිකඩ ජීවිතයකට මම ආසා නොවෙන නිසාවෙනි. ලිංගිකාශාව නැති යුවතියන් සිටිත්ද? ලිංගික ක්‍රියා අනවශ්‍ය යැයි සිතෙන අය සොයම්ද?මම විවාහයක් කරගැනිමෙදි සැලකිය යුතු කරුනු කුමක් විය යුතුද? ඔබ සිතන්නේ කුමක්ද? මගේ වයස 31යි.හොඳ ජොබ් එකක් කරමි.
මට කෘතිමව ගැබ් ගැනීම් කල හැකි බව වෛද්‍ය උපදේශයයි. යුවතිය අත පත ගාමින්, සිප ගැනිමෙන් සහ අනෙකුත් ක්‍රම වලින් මට ලිංගික ආශාවන් සන්තර්පනය කර ගත හැක්කෙමි.මම මේක දැම්මේ මෙතනින් මගුලක් සෙවීමට නොවෙමි.එබැවින් එවැනි දේවල් ඇසීම හෝ ලිවිම තහනම් කරමි.