හිතට ගොඩක් දැනුනා.
ගොඩක් මිනිසුන් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේය. තමන්ගේ බිරිදට, අම්මට සලකන්නේ නැති ගොඩක් පිරිමින් පිට මිනිස්සුන්ට මාර හොදය. නමුත් උන්ට බැරිවුන විට පිහිටට ඉන්නේ බිරිද හෝ අම්මා පමණි. තාවකාලිකව හිතට දැනෙන යම් තෘප්තියක් වෙනුවෙන්, තමන්ට ආදරය කරන බිරිදට පහත් විදිහට සලකන පිරිමි නම් කවදා හරි විදවන්නට වෙනවා නිසැකය.

කෙනෙකුට හිතන්නවත් බැරි විදිහේ කැපකිරීමක් තවත් කෙනෙක් වෙනුවෙන් කරන මින්ස්සුත් මේ ලෝකෙ ඉන්නවා...
ඒත් ඒ අයව තේරුම් ගන්නකොට ගොඩ දෙනෙක් පරක්කු වැඩියි..