ඇගට හුරු වෙනකං පොඩි පොඩි අතුරුඵල එනව බං. මට බඩ ගියා, වමනේ ගියා, කන්ඩ බොන්ඩ බැරුව හිටිය. 25mg සතියක් අරං වැඩි කරන්ඩ බැලුවේ නැත්ද?Sertraline Fluoxetine දෙකටම මගෙ ඇග කකියන්න ගන්නව බං...
ඇගට හුරු වෙනකං පොඩි පොඩි අතුරුඵල එනව බං. මට බඩ ගියා, වමනේ ගියා, කන්ඩ බොන්ඩ බැරුව හිටිය. 25mg සතියක් අරං වැඩි කරන්ඩ බැලුවේ නැත්ද?Sertraline Fluoxetine දෙකටම මගෙ ඇග කකියන්න ගන්නව බං...
අම්මො මට මතක් වෙද්දිත් බයයි...ඇගට හුරු වෙනකං පොඩි පොඩි අතුරුඵල එනව බං. මට බඩ ගියා, වමනේ ගියා, කන්ඩ බොන්ඩ බැරුව හිටිය. 25mg සතියක් අරං වැඩි කරන්ඩ බැලුවේ නැත්ද?
කමක් නෑ නැමියන්හරි හරි බං මම නිකං කිව්වේ.
Elakiri in two browsers, in the same laptopuba kohomada ban ohoma hema welawema account logout, logon wenne
Private window එකක් open කරලත් පුළුවන්Elakiri in two browsers, in the same laptop
ඒ වුණාම දෙන්නම එකම වෙලාවෙ රිප්ලයි කරන්නෙ කොහොමදPrivate window එකක් open කරලත් පුළුවන්
ඒ වුණාම දෙන්නම එකම වෙලාවෙ රිප්ලයි කරන්නෙ කොහොමද
ඇඩ්මින්ලටනං හොයන්න පුලුවන්...

උබ කොම්පුටරේ හැම ලබ්බම දන්නවා private window ගැන දන්නේ නැහැ.. ගහපන් ඕක පොලවේ මන් කියන්නෙ..ඒ වුණාම දෙන්නම එකම වෙලාවෙ රිප්ලයි කරන්නෙ කොහොමද
ඇඩ්මින්ලටනං හොයන්න පුලුවන්...
උඹ කියන දේ තේරුම් ගත්තෙ නෑඋබ කොම්පුටරේ හැම ලබ්බම දන්නවා private window ගැන දන්නේ නැහැ.. ගහපන් ඕක පොලවේ මන් කියන්නෙ..