මගේ බේත් වට්ටෝරුව

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උදේට - Sertraline 100mg/ Propranolol 20mg

    රෑට - Alprazolam 0.5 mg/ Propranolol 20mg

    Alprazolam බොන එක මාසෙකින් නවත්තන්ඩ ඕනේ. නැත්නං ඇබ්බැහි වෙන්ඩ පුළුවන්.

    දොස්තරලට නිකං බොරුවට සල්ලි පුදල පින්සේන්දු වෙන වෙලෙ මංම බේත් ජාති බීලා මට ගැළපෙන බේත් වට්ටෝරුව හොයා ගත්ත.

    මට දැං පුදුම සහනයක් දැනෙන්නේ. උදේට නැගිටිද්දි කම්මැළි කමක් අහලකවත් නැ. වාහනේ පාරේ කිසි බයක්, හැකක් නැතුව අරගෙන යන්ඩ පුළුවනි. මිනිස්සු එක්ක කතා කරන්ඩ කිසි බයක් නැ.

    ඒ විතරක් නෙවෙයි මට ඉටිකිරිස් කෙළි පොඩ්ඩකුත් සෙට් වෙන්ඩයි යන්නෙ.

    තව මාසයක් බොද්දී මට හොඳටම සනීප වෙලා උඹලා වගේ සතුටින් ජීවත් වෙන්ඩ පුළුවන් වෙයි.
    :)
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම දන්න මිඩ්වයිෆි කෙනෙක් ඉන්නව මචං එයාට මිනිහ උකෙත් ඇරල නඩුත් දානව ඒ උනාට ගෑනි මිනිහට පන ඇරල එයාට දෙන්න හොද මොන වගේ බෙහෙත්ද මට එයාව මිනිහගෙන් ගලවගන්න ඕන යාක්‍යා කරාට හරි ගියෙ නෑ
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මම දන්න මිඩ්වයිෆි කෙනෙක් ඉන්නව මචං එයාට මිනිහ උකෙත් ඇරල නඩුත් දානව ඒ උනාට ගෑනි මිනිහට පන ඇරල එයාට දෙන්න හොද මොන වගේ බෙහෙත්ද මට එයාව මිනිහගෙන් ගලවගන්න ඕන යාක්‍යා කරාට හරි ගියෙ නෑ
    මම අනුරාධ නෙවේ බං.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    අනුරාදයෙක් කොහෙද බං මම කිව්වෙ මම මේ සිරා ප්‍රශ්නයක් අහන්නෙ
    බෙහෙත් බීලා හොන්ද කරන්ඩ බැහැ ඕක. තේරුම් කරලා හරි දෙවාලෙකින් ගුරු කමක් කරලා වගේ තමා ඔය මඟුල කඩන්ඩ වෙන්න.

    හැබැයි මිනිහ සැර පරුෂ වෙලා ගහලා බැන්නම Stockholm syndrome/ PTSD/ Trama bond එකක් ඇති වෙන්ඩ පුළුවං.

    දොස්තර කෙනෙක්ට පෙන්නළම බෙහෙත් අරං දෙන්ඩ. මොකද සමහර බේත් සමහර අයට අල්ලන්නේ නැ. සමහර බේත් ඇබ්බැහැ වෙනවා. සමහර බේත් එක්ක තව බේත් එක්කහු උනාම මැරෙන්ඩ උනත් බැරි නැ.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මම දන්න මිඩ්වයිෆි කෙනෙක් ඉන්නව මචං එයාට මිනිහ උකෙත් ඇරල නඩුත් දානව ඒ උනාට ගෑනි මිනිහට පන ඇරල එයාට දෙන්න හොද මොන වගේ බෙහෙත්ද මට එයාව මිනිහගෙන් ගලවගන්න ඕන යාක්‍යා කරාට හරි ගියෙ නෑ
    ඔව් බන් ඒ ගැනී මිනිහට පන ඇරලා ආදරෙයි , උගේ 9 ඉන්ච් එකෙන් එකී අසයි පුකේ ඇරවගන්න , හැබැයි ඕකට ගැනිගේ අම්මයි සහෝදරයයි මාර තරහයි.
    සහෝදරයා නම් ඉරිසියයි තරහට වඩා , මොකද ඌ ගේ එක 3 inches නිසා
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මාසෙටම හරියන බෙහෙත් එක පාර බීපන්. ඔය අවදාන ගනිකා ලෙඩේ එක පාරින් හොඳ වෙයි ද කියලා බලන්න :rolleyes2:.
     
    • Haha
    Reactions: Naughtykolla48

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    සර්ටලින් කියන්නේ මානසික ලෙඩ වලට බොන එකක්.
    ප්‍රොප්‍රනොල් ඔලුවේ කැක්කුමට ඒ රිලේටඩ් ඒවට බොන එකක්.
    ඇල්ප්‍රසොලෑම් නිදි පෙත්තක්.
    තොට තියෙන ලෙඩේ මොකක්ද යකෝ 🤣
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අනුරාදයෙක් කොහෙද බං මම කිව්වෙ මම මේ සිරා ප්‍රශ්නයක් අහන්නෙ
    අනුරාදයද බන් දැන් කිරිය රන් කරන්නෙ මුගෙ එකවුන්ට් ගොඩ බලකො
     
    • Haha
    Reactions: AnuradhaRa

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඔව් බන් ඒ ගැනී මිනිහට පන ඇරලා ආදරෙයි , උගේ 9 ඉන්ච් එකෙන් එකී අසයි පුකේ ඇරවගන්න , හැබැයි ඕකට ගැනිගේ අම්මයි සහෝදරයයි මාර තරහයි.
    සහෝදරයා නම් ඉරිසියයි තරහට වඩා , මොකද ඌ ගේ එක 3 inches නිසා
    තව නංගිට නඩු දාල කියල කොල්ලොන්ගෙන් සල්ලි ගන්න හදනව මුකුත් නෙමේ ළමා හිංසන නඩුවක් ඊට පස්සෙ නඩු අංකෙ ඉල්ලුව ගමන් ඇප හෑව් 🤣🤣🤣🤣 කැරිම වීදි නාට්‍ය අනුරාඩරෑ පෙන්නන්නෙ
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    සර්ටලින් කියන්නේ මානසික ලෙඩ වලට බොන එකක්.
    ප්‍රොප්‍රනොල් ඔලුවේ කැක්කුමට ඒ රිලේටඩ් ඒවට බොන එකක්.
    ඇල්ප්‍රසොලෑම් නිදි පෙත්තක්.
    තොට තියෙන ලෙඩේ මොකක්ද යකෝ 🤣
    එක පෙත්තකින් කරන්නේ එක රාජකාරියයි කියලා හිතන් ඉන්නවා නම් උඹ වැරදි මචං. මට anxiety, depression තමා තියෙන්නේ. ඒකට තමා ඕක බොන්නෙ.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    එක පෙත්තකින් කරන්නේ එක රාජකාරියයි කියලා හිතන් ඉන්නවා නම් උඹ වැරදි මචං. මට anxiety, depression තමා තියෙන්නේ. ඒකට තමා ඕක බොන්නෙ.
    ACDC nadda
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    @AnuradhaRa උඹ උඩ තියෙන පෙති බීල තියෙයිද?
    propranolol බීල තියෙනව
    මටනං ඒකට ඇන්සයිටි අඩු වුණේ නෑ බං
    බවිවම බඩ බුරුල් වෙනව. බඩ යනව :sorry:
     
    • Like
    Reactions: Karmaya

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    propranolol බීල තියෙනව
    මටනං ඒකට ඇන්සයිටි අඩු වුණේ නෑ බං
    බවිවම බඩ බුරුල් වෙනව. බඩ යනව :sorry:
    Sertraline බීලා නැත්ද? ඒක බීලා බලන්ඩ මාසයක්. ඇබ්බැහියක් නැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    propranolol බීල තියෙනව
    මටනං ඒකට ඇන්සයිටි අඩු වුණේ නෑ බං
    බවිවම බඩ බුරුල් වෙනව. බඩ යනව :sorry:

    uba kohomada ban ohoma hema welawema account logout, logon wenne
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Sertraline බීලා නැත්ද? ඒක බීලා බලන්ඩ මාසයක්. ඇබ්බැහියක් නැ.
    Sertraline Fluoxetine දෙකටම මගෙ ඇග කකියන්න ගන්නව බං...
     
    • Wow
    Reactions: Karmaya