මගේ භාෂාව හැසිරවීම පිළිබඳව මගේ බලවත් කනග&#3535

getitfree

Member
Nov 25, 2011
271
108
0
අනේ බන් උඹ වචන වලින්ද හම්බයන්ට ගහන්නේ? මම දැක්ක එකම දේ උඹ පුක ගිනි අරන් වගේ රටේ නැති කුණුහරප කියල කෑගහන එක විතරයි. උඹ ඉන්නේත් ලංකාවේ නෙමේ නේද?

උඹ ඔය කියන විදිහට එක හම්බයෙක්වත් මැරුවද දැන් කපල?

උඹ ලංකාව ගැන දුක් වෙනව නම් වරෙන් මුලින් මෙහාට , ඇවිත් සටන් කරපන්.
උඹල වගේ උන්ට කරන්න පුලුවන් ලොකුම දේ රටේ නැති කුණුහරප කියන එකයි , රෙප් කපපන් මම බය නැහැ කියන එකයි.
උඹ අර පිස්සෙක්ට රිප්ලයි කරල වීඩියෝ එකක් කරල තිබ්බම උඹ ගැන පැහැදීමක් තිබ්බ , ඒත් උඹ මේ හැසිරෙන විදිහෙන් උඹ ගැන හිතාගන්න පුලුවන්.
කුණුහරප කියන්න හැමෝටම පුලුවන් මචන්.
Grow up.


දැන් උඹ මටත් බනී මගේ අම්ම අප්ප මතක් කරල කුඩු පට්ටම් වෙන්න.:lol:
 
Last edited:
  • Like
Reactions: GoldHeart

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔක්කොටම කලින් ල0කාවට ඈවිත් ලමයි පුලුවන් තරම් හදපන් මචන්,,,එකයි ජාතිය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දායාදය,,,නෑතුව කිබොර්ඩ් මවුස් අතට අරන් කෑගහන එක නෙමෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඇත්ත කතාව පුටෙ
    එදා රජ කල සිටී වීරයන් අදද සිටිති
    උබ ගැන ආඩම්බර වීමි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මචන් උඹ කියන කතාව හරි...හැබැයි එක දෙයක්... උඹ සිංහලයෙක් නේද... අයි එහෙනම් සිංහල මට විරුද්දවෙන්නේ.... මචන් මම රටින් පිට හිටියට මම රට වෙනුවෙන් කරන දේවල්.. කරපු දේවල් මට අණබෙර ගහල කියන්න ඕනේ නැහැ.... හැබැයි සිංහලයෝ විදිහට අපි එකා මෙන් එකතු වෙන්න ඕනේ... ඔය උඹ කරා වගේ වැඩ නොකර.... තේරුනාද.... එක පොඩ්ඩක් තේරුම් ගන්න සහෝ..... අපේ සමගිය මේ වෙලාවේ වටිනවා.....​

    :yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් උඹ කියන කතාව හරි...හැබැයි එක දෙයක්... උඹ සිංහලයෙක් නේද... අයි එහෙනම් සිංහල මට විරුද්දවෙන්නේ.... මචන් මම රටින් පිට හිටියට මම රට වෙනුවෙන් කරන දේවල්.. කරපු දේවල් මට අණබෙර ගහල කියන්න ඕනේ නැහැ.... හැබැයි සිංහලයෝ විදිහට අපි එකා මෙන් එකතු වෙන්න ඕනේ... ඔය උඹ කරා වගේ වැඩ නොකර.... තේරුනාද.... එක පොඩ්ඩක් තේරුම් ගන්න සහෝ..... අපේ සමගිය මේ වෙලාවේ වටිනවා.....​
    මචන් කරනවා නම් ප්‍රායොගික දෙයක් කරන්න ඔනි,,,,ප්‍රායොගික දෙවල් මෙහෙම එලිපිට කෑ ගගහා කරන එක මොඩ කමක්,,ඔව් මචන් මමත් සි0හලයෙක්,,සි0හල කොල්ලො 5ක් හදපු පවුලක එකෙක්,,එකෙන් කොල්ලො දෙන්නෙක්( එ කියන්නෙ මගෙ අයියලා) මෙ රට වෙනුවෙන් ජිවිත පුජා කරපු පවුලක එකෙක්,,තුවාලයෙ වෙදනාව තියෙන්නෙ තුවාලෙ තියෙන්න එකාට මචන්...මට අනිද්දට මගෙ අයියලව මතක් වෙනවා,,ල0කාවෙ හෑම තෑනම අවුරුද්දට කිරිබත් උයද්දි අපෙ ගෙදර කවදවත් අපි කිරි බත් උයන්නෙ නෑහෑ,,මොකද අපිට අපෙ සහොදරයො මතක් වෙනවා,,එ යුද්දය ඈති උනෙත් මෙහෙම ටිකෙන් ටික තමයි මචන්,,අහක ඉන්න අය නම් ඔල්වරසන් දිලා ආතල් එකෙ යුද්දය බලන් ඉදිවි,,මම මෙතනඉන් එහාට උබට යුද්දය ගෑන විස්තර කරන්නෙ නෑහෑ මචන්,,හෑම දෙයක්ම සාමකාමිව විසද ගන්න එක තමා වටින්නෙ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තව දෙයක් කියන්න අමතක උනා... මම නම් අර පිස්සෙකුට රිප්ලයි එකක් කළා....
    ඒ ගැන උඹ පැහැදුනා....
    මගේ කුණුහරුප නිසා මම ගැන උඹ තේරුම් ගත්තා....
    එහෙනම් කරුණා කරලා උඹගේ මොලේ එලටම වැඩ කරනවා....
    ඒ නිසා අපේ කාලින අවශ්‍යතාවය තේරුම් අරගෙන අපි එකමුතු වෙලා වැඩ කරමු....

    මගේ චරිතේ මොන වගේ උනත් උඹට වදාඅ මම රට වෙනුවෙන් දෙයක් කරපු මිනිහෙක් මචන්... ඒ ගැන ලජ්ජා වෙයන්.... තමුන් කෙනෙකුට ඇගිල්ලක් දිගු කරන්න කලින් දෙපාරක් හිතපන්... මොකද තමන්ගේ පැත්තට ඇගිලි 3 ක් තියෙන බව...
    එනිසා අපි එකමුතු වෙමු.... එකයි දැන් වෙන්න ඕනේ...
    උබ හරි මචන්,,උබ පුලුවන් ඉස්සෙල්ලම අපෙ ජාතිය එකමුතු කරලා පෙන්නපන්කො...එදාට මම උබත් එක්ක එකගයි,,අනික උබ කිව හටි මචන්,,අනිත් උන්ට ඈගිල්ලක් දික කරද්දි තමන්ගෙ පෑත්තට නෑවෙන ඈගිලි ගාන වෑඩි,,,අපි අපිව,,එ කියන්නෙ අපෙම සි0හල උන්ව හදාගන්න බෑරුව අපි කොහොමද බන් රටක් හදන්නෙ???එකට ඉදලා,,එකට බිලා බෙල්ල කපලා යන සමාජයක් අද තියෙන්නෙ ල0කාවෙ,,සි0හල එකාහො,,මුස්ලිම් එකාහො,,දමිල එකායො වරදක් කලොත් එක වරදක්මයි...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එදා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කලේ මොකක්ද...
    අනගාරික ධර්මපාල ථුමාඅ කලේ මොකක්ද...
    සෝම හාමුදුරුවෝ කලේ මොකක්ද...

    මිනිස්සු අදහස් ප්‍රකශ කරන ක්‍රම විවිධයි....
    ඒ නිසා කෙනෙක්ව හෙලා දකින්න කලින් ටිකක් හිතන්න.... මොකද අපේ ක්‍රම වෙනස් උනාට අපේ අවසානය එකයි....
    තව දෙයක් උඹලගේ අය්යල හරිම උතුම්.... දෙවියන් වගේ අදහන්න වටිනවා... නමුත් එහෙම කියලා එයාලගේ ප්‍රෞඩත්වය උඹට උඹගේ වගේ කියන්න බහ.... සහෝදරයා උන පලියට....
    මොකද උඹගේ සහෝදරයෝ මගෙත් සහෝදරයෝ.... සිංහලයෝ විදිහට අපි හැමෝම සහෝදරයෝ.... එදා ඒ වීර සෙබළුන් බේරපු අපේ මව්බිම බේරගන්න තමයි අපි දගලන්නේ....
    අපි අද දගලන්නේ නැත්තන් අපේ වීර සෙබළුන්ගේ ආත්මයට නිදහසක් ලැබෙන්නේ නැහැ සහෝ....
    අපි එකමුතුවෙමු...
    හරි එහෙනම් මට කියපන් මෙ රටෙ කොටි කලබල කාලෙ,යුද්ද කාලෙ උබ කොහෙද උන්නෙ කියලා????උබට තිබුනනෙ හමුදාවට බෑදිලා යුද්ද කරන්න
    ???අවුරුදු 30 එ යුද්දෙ තිබුනනෙ???කො එදා උබෙ ඔය එකමුතුකම,,එදා උබ මෙ වගෙ මිනිස්සුන්ට මොරාල් එක දුන්නද? මචන් නිකන් මිනිස්සුන්ව ෆොම් කරලා උන්ගෙ ජිවිත විනාශ කරන්න එපා,,උබට ඔය තරම් කෑක්කුමක් තියෙනවා නම් ඉස්සෙල්ල උබ ල0කාවට වෑවිත් ඔය වෑඩෙ කරපන්,,නිකන් මිනිස්සුන්ව කුලප්පු කරන්නෙ නෑතුව
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අයි බන් ඔහොම වෙන්නේ.... අයි මට කරන්න කියන්නේ... අයි උඹ අපි කරමු නොකියන්නේ....අපි උත්සහ කරමු සහෝ.. නැහැ සහෝ... අපි මේක කරමු.... මුලිනම අපි අපේ කොල්ලෝ ටිකාව එකමුතු කරගමු.... එක මම තනියම හරි කරනවා.... මට එක කොල්ලෙක් එකමුතු උනත් එක වටිනවා.... ඒ මගේ වැඩ කරගන්න නෙමෙයි.... මගේ මව්බිම වෙනුවෙන්....
    මම එහෙම කිවෙ මම එකෙ වෙදනාව ගෑන ප්‍රායොගිකව අත් විදින හින්දයි,,අදටත් අපෙ අම්මයි තත්තයි පිලිගන්නෙ නෑහෑ අපෙ අයියලා නෑති උනා කියලා,,එයලගෙ බබාලා දෑක්කම අපිට ඈඩෙනවා,,එයලා අප්පච්චි ගෑන අහනවා,,අප්පච්චි රට ගිහින් කියලා හිතාගෙන ඉන්නෙ,,,මෙ කාලකන්නි යුද්දයට සත්තකින්ම අපි සාප කරනවා,,,අපි මෙ ලොකෙට ආවෙ විදින්න මිසක් විදවන්න නෙමෙයි,,එත් මෙ කාලකන්නි යුද්දය නිසා අපිට මෙ ආත්මයෙ කවදවත් සතුටින් ඉන්න බෑහෑ හිතට එකගව,,උබෙ ලගම කෙනෙක්ට එහෙම උනාම උබට තෙරෙවි එදාට,,,උබට කොහොමත් තෙරෙන්නෙ නෑහෑ,,මොකද උබ ප්‍රයොගික නෑහෑ,,ඉස්සෙල්ල ල0කාවට ඈවිත් බලපන් මිස්සි ජිවත් වෙන්න දගලන හෑටි,,උන්ට විප්ලව කරන්න තියා එදාවෙල කන්නෙ බොහොම අමාරුවෙන්,එක නිසා මිනිස්සුන්ව බොරුවට කුලප්පු කරන්න එප මචන්,,අහින්සක මිනිස්සුන්ට ජිවත් වෙන්න ඉඩ දිපන්