මචන් උඹ කියන කතාව හරි...හැබැයි එක දෙයක්... උඹ සිංහලයෙක් නේද... අයි එහෙනම් සිංහල මට විරුද්දවෙන්නේ.... මචන් මම රටින් පිට හිටියට මම රට වෙනුවෙන් කරන දේවල්.. කරපු දේවල් මට අණබෙර ගහල කියන්න ඕනේ නැහැ.... හැබැයි සිංහලයෝ විදිහට අපි එකා මෙන් එකතු වෙන්න ඕනේ... ඔය උඹ කරා වගේ වැඩ නොකර.... තේරුනාද.... එක පොඩ්ඩක් තේරුම් ගන්න සහෝ..... අපේ සමගිය මේ වෙලාවේ වටිනවා.....

තව දෙයක් කියන්න අමතක උනා... මම නම් අර පිස්සෙකුට රිප්ලයි එකක් කළා....
ඒ ගැන උඹ පැහැදුනා....
මගේ කුණුහරුප නිසා මම ගැන උඹ තේරුම් ගත්තා....
එහෙනම් කරුණා කරලා උඹගේ මොලේ එලටම වැඩ කරනවා....
ඒ නිසා අපේ කාලින අවශ්‍යතාවය තේරුම් අරගෙන අපි එකමුතු වෙලා වැඩ කරමු....
මගේ චරිතේ මොන වගේ උනත් උඹට වදාඅ මම රට වෙනුවෙන් දෙයක් කරපු මිනිහෙක් මචන්... ඒ ගැන ලජ්ජා වෙයන්.... තමුන් කෙනෙකුට ඇගිල්ලක් දිගු කරන්න කලින් දෙපාරක් හිතපන්... මොකද තමන්ගේ පැත්තට ඇගිලි 3 ක් තියෙන බව...
එනිසා අපි එකමුතු වෙමු.... එකයි දැන් වෙන්න ඕනේ...
එදා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කලේ මොකක්ද...
අනගාරික ධර්මපාල ථුමාඅ කලේ මොකක්ද...
සෝම හාමුදුරුවෝ කලේ මොකක්ද...
මිනිස්සු අදහස් ප්‍රකශ කරන ක්‍රම විවිධයි....
ඒ නිසා කෙනෙක්ව හෙලා දකින්න කලින් ටිකක් හිතන්න.... මොකද අපේ ක්‍රම වෙනස් උනාට අපේ අවසානය එකයි....
තව දෙයක් උඹලගේ අය්යල හරිම උතුම්.... දෙවියන් වගේ අදහන්න වටිනවා... නමුත් එහෙම කියලා එයාලගේ ප්‍රෞඩත්වය උඹට උඹගේ වගේ කියන්න බහ.... සහෝදරයා උන පලියට....
මොකද උඹගේ සහෝදරයෝ මගෙත් සහෝදරයෝ.... සිංහලයෝ විදිහට අපි හැමෝම සහෝදරයෝ.... එදා ඒ වීර සෙබළුන් බේරපු අපේ මව්බිම බේරගන්න තමයි අපි දගලන්නේ....
අපි අද දගලන්නේ නැත්තන් අපේ වීර සෙබළුන්ගේ ආත්මයට නිදහසක් ලැබෙන්නේ නැහැ සහෝ....
අපි එකමුතුවෙමු...
අයි බන් ඔහොම වෙන්නේ.... අයි මට කරන්න කියන්නේ... අයි උඹ අපි කරමු නොකියන්නේ....අපි උත්සහ කරමු සහෝ.. නැහැ සහෝ... අපි මේක කරමු.... මුලිනම අපි අපේ කොල්ලෝ ටිකාව එකමුතු කරගමු.... එක මම තනියම හරි කරනවා.... මට එක කොල්ලෙක් එකමුතු උනත් එක වටිනවා.... ඒ මගේ වැඩ කරගන්න නෙමෙයි.... මගේ මව්බිම වෙනුවෙන්....