මම තව දවසක් දැක්ක මුගේ ත්රෙඩ් එකක් , අර කොන්ඩේ වවාගෙන කුනු පෙරාගෙන ඉන්න සාත්තර කියන බුවෙක්ගේ වීඩියෝ වගයක් දාල අභියෝග කරන්නලු ඌට..
![]()
හිතාගන්න පුලුවන් නේ මූත් මොනවගේ එකෙක්ද කියල
මුත් ඔරියා වගෙ එකෙක් බන්,,තව එකෙක් ඉන්නවා දමියා කියලා,,මුන් ඔක්කොම එකම වල්ලෙ බඩු,,,හෑබෑයි මු නම් ඈත්තටම බඩුවක් වගෙ බන්




