මගේ භාෂා ලෝකය හෙවත් my world of language

මගේ භාෂා ලෝකය හෙවත් my world of language

මේක ටිකක් ලොකු කතාවක් වෙන්න පුළුවන්. මේක මම මගේ බ්ලොගේ වැමෑරුවත් ඒ ගැන කතා කලේ අපේ sampath312 විතරයි. අනිත් අය දැක්කෙ නැද්ද මන්දා. මම එයා සහ මම කතා කරපු දේ අමුණන්නම්. බලන්නකෝ...

2008-07-13MageBhashaLokaya.jpg
 
uhox

Member
freednbeing said:

මේක ටිකක් ලොකු කතාවක් වෙන්න පුළුවන්. මේක මම මගේ බ්ලොගේ වැමෑරුවත් ඒ ගැන කතා කලේ අපේ sampath312 විතරයි. අනිත් අය දැක්කෙ නැද්ද මන්දා. මම එයා සහ මම කතා කරපු දේ අමුණන්නම්. බලන්නකෝ...

2008-07-13MageBhashaLokaya.jpg

sanyuktha arthayen yuthu nisadesak...:dull:

gud work

just a random thought, please put your full name in the end of poem page...
it will be good for your future...
 
Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    භෘෂාව ගැන වෙලාවකට මල පනිනවා නේද?
    අපි බාෂා කීයක් දැනගෙන හිටියත් අපි හිතන ගොඩක් දේවල් එළියට දාන්න ඒ භාෂාවන් නිසි වෙලාවට නිසි සහයක් දෙන්නෙ නැහැ නේද?
    මට නම් ඒ අත්දැකීම තියෙනවා..
    දැනුත් විදිනවා...!!
     
    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    41
    Battaramulla
    hmm..HIthata ena hama sithuwillama eliyata danna bashawa seema maimak wela ekada kiyanne..:nerd:
    e sithuwili eliyata daganna nidahasak ho awsthawak ho margayak nathuwa parinath manussayek wela mokatada kiyalada ahanne.. :nerd:
    natthun chinthana hakiyawa wachana karala eliyata daganna baruwa labuna a manussa jeewithe arutha hedenawa kiyalada kiyanne..:nerd:
    Blog eke thibba cmnts num kiyewwe ne :baffled:
    ( meka me nisadesata adala ne.. nisadese background eke anthimata thiyena pusage pinthure num ela..shoke puse patiya..:yes: :dull: )
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    :rolleyes: ... tikaka withara gemburin hithanna one nirmanayakda manda.. mata pehedili madi wage :baffled:

    ape hithata ena sithiwilli ekka bhashawa sansandanaya kiriimak gena neda meken kiyanne.. weradi nam kiyanna..:baffled:

    (edit karala tiyena widiya genath tikaka kiyanna hithuna.. Nice combination!:yes: )
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    Amma niyamai machan maxxa work u r talking abt the text.

    Budhu hamuduruwoth buddhu wunna gamanma hithuwe oyagenama thamai machan maxxa

    keep it up brother
     
    uhox said:
    sanyuktha arthayen yuthu nisadesak...:dull:

    gud work

    just a random thought, please put your full name in the end of poem page...
    it will be good for your future...

    Thanks Bro, I'll do it next time. Thanks for appreciating.

    sherlock said:
    nice work

    Thanks Bro

    ssudaraka said:
    ඉස්පෑම්!:D

    ම්... එළ එළ! ;)

    Bohoma Sthuthiy Malliye.. Eth Monada Spam?:rolleyes::rolleyes::rofl:
     
    maleemsg said:
    meka mama dekala thibe.... mokuth kiuwe nam ne man hithanne...eth ithin matath thiyenne e prashnema thamai

    hithata ena hema sithuwillak ma akuru kara ganna therenne nehe

    Meke tiyenne ekama newei. Ehema akuru karanna tiyena uwamanawa aththatama mokakda kiyalai hoyaganna yanne mama meken.

    thm14 said:
    hehe...sankiirnai..habai ithin aye kiyanda deyak ne, superb...wenada wagema..:yes:

    Thanks Bro.. Really Thanks. Try it bit harder and try to get the meaning.

    TΞΞNSTAR™ said:
    Ahaa... Nyyyccc..... Bashaawa gena liyala thiyenne... really nyc!!

    Thanks Teen Malli. Elama kiri.:D
     
    Sinhala Kolla said:
    භෘෂාව ගැන වෙලාවකට මල පනිනවා නේද?
    අපි බාෂා කීයක් දැනගෙන හිටියත් අපි හිතන ගොඩක් දේවල් එළියට දාන්න ඒ භාෂාවන් නිසි වෙලාවට නිසි සහයක් දෙන්නෙ නැහැ නේද?
    මට නම් ඒ අත්දැකීම තියෙනවා..
    දැනුත් විදිනවා...!!
    ඇත්ත. මේ ගැන අපි සෑහෙන්න කතා කරල තියෙනවා. වෙලාවකට භාෂාවෙන් කිසිම වැඩක් නෑ.
     
    G2H said:
    hmm..HIthata ena hama sithuwillama eliyata danna bashawa seema maimak wela ekada kiyanne..:nerd:
    e sithuwili eliyata daganna nidahasak ho awsthawak ho margayak nathuwa parinath manussayek wela mokatada kiyalada ahanne.. :nerd:
    natthun chinthana hakiyawa wachana karala eliyata daganna baruwa labuna a manussa jeewithe arutha hedenawa kiyalada kiyanne..:nerd:
    Blog eke thibba cmnts num kiyewwe ne :baffled:
    ( meka me nisadesata adala ne.. nisadese background eke anthimata thiyena pusage pinthure num ela..shoke puse patiya..:yes: :dull: )

    niro123 said:
    :rolleyes: ... tikaka withara gemburin hithanna one nirmanayakda manda.. mata pehedili madi wage :baffled:

    ape hithata ena sithiwilli ekka bhashawa sansandanaya kiriimak gena neda meken kiyanne.. weradi nam kiyanna..:baffled:

    (edit karala tiyena widiya genath tikaka kiyanna hithuna.. Nice combination!:yes:)

    ඔයාලා දෙන්නත් සෑහෙන්න ලඟට ඇවිත්. කවදාවත් භාෂාවකින් මිනිස් හැඟීම් පරතෙරට විස්තර කරන්න බෑ තමයි. ඒත් ඒ බැරි බව අතරේ අපි නැවත නැවත හොයනවා ඒ හැඟීම කියන්න ක්රමයක්. ඒ සෙවිල්ලෙන් අපි ඇත්තටම ඉටුකරගන්න යන දේ ගැනයි මේ ඉඟි කරන්නේ...
     
    aravindalj said:
    Amma niyamai machan maxxa work u r talking abt the text.

    Budhu hamuduruwoth buddhu wunna gamanma hithuwe oyagenama thamai machan maxxa

    keep it up brother
    බොහොම ස්තූතියි මචෝ... මේක එකම ප්රශ්න වැලකට පිලිතුරු හොයන කාටත් යම් දිනකදි උත්තර හොයන්න වෙන ප්රශ්ණයක්.:yes:;)
     
    කට්ටියට උදව්වක් විධියට මම දෙන්නම් අපේ සම්පත් හෙවත් චර්මපත්ර කියපු දේ සහ මගේ පිලිතුර

    freed අපි මේකෙන් අපේ යටි හිත්වල තියෙන දාර්ශනික තෘෂ්ණාවක් පිරිමහ ගන්නව වෙන්න පුළුවන්..නමුත් freed දන්නවද uni වල එහෙම ඔය එක එක සංගම් වගේ දේවල් මුලින්ම පටන්ගත්තෙ ඇයි කියල... අද ඒව මහ විකාර විදියට දේශපාලනීකරණය උනාට ඒවයින් බලාපොරොත්තු උනේ දාර්ශනික මත හා විවිධ මෘතෘකා ඔස්සෙ සංවාද වල යෙදෙමින් (අපි කියන විදියටනම් මනෝ කදු නගමින්) ප්රබුද්ධ තත්වයට පත්වෙන්න... නමුත් අද අර ඔයා කිව්ව වගේ ඕනෙම දේක හොද දේවල් හැලිල ගිහින පඩ ෂෝ ටිකක් විතරක් ඉතුරුවීමේ කලාව තියෙන නිසා මේව අපිටත් තෘෂ්ණාවක් පිරිමහගන්නව වත්ද වගේ හිතෙනව.... නමුත් මම හිතන්නෙ එහෙම නැහැ... පොඩ්ඩක් බලන්න පස්ස හැරිල අපි මේ තුලින් කොච්චර දේවල් පසක් කරගත්තද දියුණු කරගත්තද... තව freed අපිට හිතෙන ඔක්කොම දුන්නොත් යම් දෙයක (සිතුවිල්ලක හෝ දැක්මක හෝ ඕනම දෙයක) පුද්ගල බද්ධ ස්වාධීන චින්තනය විනාශ වෙලා යනව නේද????

    ඒක නිසා කාට හරි කරන්න පුළුවන් වෙන්නෙ දෙන්න පුළුවන් සුවල්පය තුලින් පර තෙරකට inspire කරන එක නෙමෙද??? බොහෝ උසස් කළා නිර්මාන කියල නිම කරන්න බැරි තරම් නේක නේක දේවල වලින් උනත්.

    මම මේක ලියනකොට උනත් මට කියන්න තියෙන ඔක්කොම වචන වලට පෙරලන්න බෑ.. සරලව කිව්වොත් පීනන කථාව තමා...එහෙම නැත්තම් අපි මොකක් හරි site එකක link එක දෙනව මෙන්න මරු website එකක් කියල... අපි ඒ "මෙන්න මරු" වචන 2කට පරතෙරක දෙවල් ඔබ්බවල නේද එහෙම කියන්නෙ.. නමුත් ඒ තුලින් inspire වීම නොවීම පුද්ගල බද්ධ දෙයක්... එහෙම නේද?? නමුත් ඒ හරහම inspire කිරීමේ විධි කියල කලාවකුත් බිහිවෙනව.. (ඒක වෙනම බොන්න ඕනෙ topic එකක් ඒක නිසා මම ඒ ගැන නොකියමි) නමුත් අපිට මෙන්න මරු කියන එක අපේ මනස තුල පරතෙරක්... පූස් පැටියෙක් උනත් කොච්චර දෙවල් හිතනව ඇත්ද නේ??? මම කිව්වෙ ඔයා දැකල ඇතිනෙ පූසෙක් මීයව මරල ඒකව අනුභව කරන්න කලින් කොච්චර ඒකත් එක්ක සෙල්ලම් කරනවද කියල... ඒ තුලින් ඒකත් උගෙ දඩයම් තෘෂ්ණාව පිරිමහ ගන්නව වෙන් බැරිද... hikz hikz.... මම මොන පිස්සුවක් ලිව්වද මන්ද...

    මේ මගේ පිලිතුර

    මේක සෑම් මම ලිව්වෙ මම ලියන දේවල්ම එපා වුණ මොහොතක. හික්! සහ මේ ක්රමය තුල ඕනෑම මානසික මට්ටමක කෙනෙකුට තමන්ගෙ උවමනාවල් සපථ කරන්න ආකාරයක් තිබීම කියන දේ හිතලයි.

    ඇත්තටම අපි ඉන්නෙ අතෘප්තියෙන්. අපි නම් ඒකෙ සීමා සහ හැඩය දන්නවා. ඒත් අපිත් මේ ක්රමයෙම අංශු හින්දා අපිටත් අතෘප්තියෙන් ගැලවෙන්න බෑ. අපි ආශා කරන වස්තුව ලබාගැනීමට දරන වෑයම සහ ඒක සාර්ථක වීම තුල ලබන ප්රමෝදය සහ ටිකකින් නැවත ඒ ප්රමෝදය බිඳ වැටීම කියන නොනවතික ක්රියාවලිය නේද මේ චක්රය. ඒක තුල කවදාවත් අපි පරිපූර්ණ වෙන්නෙ නෑ. ඒක වටහා ගැනීම සහ ඒක තුල ජීවත් වීම කරුණු දෙකක්. ඉතිං මානසිකව අපි ලබන ප්රමෝදය තුල ඇලීම සහ නිදහස් වීම, නැවතත් අතෘප්තිය හරහා ප්රමෝදය සොයා යාම වගේ දේවල් ටිකක් මට හිතුණ. ඒක මට මුලින්ම කික් වුණේ එදා අර බෝ එක්ක සෙට් වුණ දා එයාල මම කියල රැවටෙන්න ගිය බුක් මාක් විකුණපු අයගෙ ප්රකාශණයක් හරහායි. ඒක ඇත්ත කියල මට හිතුණ.

    කෙනෙක් කාර් එකකට ආසාවෙන් ඉඳල ඒක අරගත්තම මාර ආතල්. ඒත් ටික දිනකින් එයාට අළුත් එකක් ඕන වෙනව. හරියට මොබයිල් ෆෝන්ම අරන් බලන්නකෝ. මලීගෙ හුයේ අපි කතා කලා වගේ ආසාව කවදාවත් අපිව පූර්ණ කරන්නෙ නෑ. කෙනෙක් මොබයිල් වලට ආසයි වගේ මම නිර්මාණකරණයට ආසයි. නමුත් ඒ තුල මම තෘප්ත නොවීම තුල මට ඇතිවෙන කලකිරීම හරහා මම හිතනව ආයෙත් නොහිතන දරුවෙක් වෙන්න. නැත්නම් ඒ තරම්වත් නොහිතන පූසෙක් වෙන්න.

    නමුත් නිර්මාණකරණය තමයි මගේ අතෘප්තියේ ආසාව. ඒකෙ කෙලවරක් නෑ. ඒක වක්රව ඔයා කියපු ප්රබුද්ධ වීමේ උවමනාව දක්වා දිවෙනවා. නිර්මාණ හරහා, අපි මේ කතා කරන දේවල් හරහා මම බෙදාගන්න දැණුම පවා ඒකට ඇතුලත්.

    නමුත් මොබයිල් ෆෝන් වලට ආස කෙනා ඒකෙන් ගැලවීම විහිලුවක් විධියට දකිනව වගේම මමත් කවදාවත් නිර්මාණකරණය අතහරින එකක් නෑ. ඒක මගේ ශරීරයට බද්ධ වුණ දෙයක්. මාධ්යය වෙනස් වෙයි. නමුත් හැමදේම නිර්මාණයක් වෙයි.

    දාර්ශණික තෘෂ්ණාව වරදක් නෙවෙයි. ඒක නොතිබුණා නම් ලෝකය මෙහෙමවත් ගරුකටයුතු නොවෙනවා වගේම නිකමට හිතන්න බුද්ධ සහ ජීසස්, බොබ් වගේ අපි හිස් මුදුනින් එකඟ වෙන අය එයාල හොයාගත්ත දේ අන්යයන්ට වදාරල එයාලව ගොඩ යැවීමේ තෘප්තියට තෘෂ්ණාවෙන් නොහිටියා නම් අද අපි අනාථයි නේද? ;)

    අර පූසො දඩයම එක්ක සෙල්ලම් කරන්නෙ මැරුණු සතාගෙ සිරුර තුල හැදෙන විෂ ඉවත් වෙනකල් කියලයි මම නම් අහල තියෙන්නේ.