මගේ මතය සහ තොපේ මතය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඕක හීන් නූලෙන් කැපිල්ල දාන්නෙ :angry:
    :lol::lol::rofl:ඌ කොනක් අල්ලගෙන සෙල්ලන් කරන්න ආසා එකෙක්..
    පොඩි කැපිල්ලක් තියෙනවා ඉතින් තීම් එකේ
    ගිය ආත්මේ පූසෙක්ද කොහෙද..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බබා එන්න හරහට දාල නලවන්න :dull:
    මම පොඩි කාලේ ඉඳන්ම ට්‍රැක්ටර් වලට ආසයි :yes: දැනුත් ආසයි. හාමුදුරුවෝ අපේ තරුණ හිත්වල තියෙන ආසාව අඳුරගෙනමද කොහෙද ට්‍රැක්ටරේ ලකුණ කරගෙන තියෙන්නෙ.

    තරුණ අපිට ට්‍රැක්ටරේ ඇර වෙන පිහිටක් නෑ යාලු :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම පොඩි කාලේ ඉඳන්ම ට්‍රැක්ටර් වලට ආසයි :yes: දැනුත් ආසයි. හාමුදුරුවෝ අපේ තරුණ හිත්වල තියෙන ආසාව අඳුරගෙනමද කොහෙද ට්‍රැක්ටරේ ලකුණ කරගෙන තියෙන්නෙ.

    තරුණ අපිට ට්‍රැක්ටරේ ඇර වෙන පිහිටක් නෑ යාලු :yes:

    :dull: :dull: