මගේ මල්ලිගේ...

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    මගේ මල්ලි Youtube චැනල් එකක් පටන් ගත්ත බන් ගේම් විඩියෝ, එයා කරන After Effect විඩියෝ වගේ ඒවා දාන්න. මල්ලිට තාම වයස 14. උබලත් පොඩ්ඩක් මම පහලින් දාන Link එකට ගිහින් බලල කොමෙන්ට් ටිකක් දාලා ලයික්ස් පොඩ්ඩක් දාලා. කොල්ලව පොඩ්ඩක් උනන්දු කරල ගනිල්ලා. ඔය පහලින් තියෙන්නේ ලින්ක් එක...

    https://www.youtube.com/channel/UCM8zBBuqzv_TVuvk8dt7z4A/featured

    කොහොමද කියලා මටත් කොමෙන්ට් එකක් දාගෙන යන්න..
     
    • Like
    Reactions: Welusumana

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    සොහොන;20037807 said:
    ඔන්න සස්ක්‍ර්යිප් පාරක් දුන්නා මල්ලිට උදව්වක් වශයෙන්

    ගොඩාක් ස්තූතියි මචෝ
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    අවුරුදු 14 එකා ඔව්වට උනන්දු කරන්ඩ එපා යකෝ .පව් ඌ ඉගෙනෙඉමක් කියල දෙයක් නැතිවෙයි පොරට.අන්තිමේ මේකේ ඉන්න සමහර උන් වගේ ගෙදරින් පිනට කකා හෙන ලොකු ටෝක් දී දී සයිබර් ලෝකේ පොරක් වෙනඩ දගලන පොන්@ හු#තෙ වෙයි
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    අවුරුදු 14 එකා ඔව්වට උනන්දු කරන්ඩ එපා යකෝ .පව් ඌ ඉගෙනෙඉමක් කියල දෙයක් නැතිවෙයි පොරට.අන්තිමේ මේකේ ඉන්න සමහර උන් වගේ ගෙදරින් පිනට කකා හෙන ලොකු ටෝක් දී දී සයිබර් ලෝකේ පොරක් වෙනඩ දගලන පොන්@ හු#තෙ වෙයි

    අපි ඉන්නේ ලන්කවෙ නෙමේ බන්. දැන් මල්ලියා මෙහෙ විදිහට O/L කරන්න යන්නේ. තව අවුරුද්දකින් එයා තෝරගෙන තියෙන විදිහට එයව එයගෙ School එකෙන්ම ජොබ් එකක් පුරුදු කරන්න දානවා. එය තෝර ගත්තේ හොටෙල් චෙෆ්. තව අවුරුද්දකින් මල්ලිය ඒක කරන්න යනවා.
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    bump thamaa. After Effects intros nan kelinma Project file baapuwa neda
    Ekath hodaineh. Bump

    මල්ලියා තාම ඒවා Youtube එකෙන් බලාගෙන කරන්නේ බන්. Class යන්නේ නෑ..
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    දැන් ටිකකට කලින් මේ අපේ මල්ලිගේ Youtube සයිට් එක බලලා මගෙ රේප් කපල ගිය යාලුවටත් ගොඩාක් ස්තූතියි... නමත් දාලම ගියානම් තවත් ගොඩාක් හොදයි. :D