මගේ මල්ලිගේ...

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් ........ video edit කරල දාන්න කියපන් game loading time එහෙම users ල බලන් ඉන්න එකක් නැ..... අනික youtube video එකෙ title එක එහෙම ගැලපෙන්න එකක් දාන්න කියන්න... පුලුවන්නම් social media වල share කරන්න......:yes::yes::yes::yes:
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy

    Tnx lokka mama kiyannam
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Subscribed! :cool:

    මොකක්ද ඕයි ඌ මේ NSF Run Missions වල descriptions දාල තියෙන භාෂාව? Spanish ද? :baffled:

    Italy walin bn. Malliya danne sinhala poddai italy basawi witarai bn. U podi kale idala mehe inne.