වැඩේ නම් නියමයි.අගය කරනවා.TV එකේ යන 2.50 ටෙලි නාට්‍ය වලට වඩා මේවා කොච්චර හොදද.
මාත් cinematography පැත්තට බර කෙනෙක්.තව කරන්න මේ වගේ දේවල්.
රූපවාහිනී තිරය හරහාත් මේ වගේ දේවල් වලට පිළිගැනීම හම්බෙනවා නම් කොච්චර දෙයක්ද.වෙන වෙන ලබ්බවල් නේ දාන්නෙ.
tv බලන එක නැවැත්තුවෙත් ඒකයි.වැඩකාරයො ඔක්කොම Youtube එකේ.
ඔබට ජය!

බලමු ඉස්සරහට. 